අඩෝ....වැඩ ඇරිලා ඇවිත්...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල.. අව්ලක් නැහැ මචන්..
    මං කියපු විදියට උඹ හිතුවද දන්නෑ මම නීති විරෝදී ජොබක් කරනවා කියලා.. එහෙම කේස් එකක් නෙමෙයි.. මං ඉලෙක්ට්‍රොනික් ජොබක් කරන්නෙ.. මේ විදියට කියන්නම්කො.. පිටරටින් කෑලි ගෙනත් ලංකාවෙදි එකලස් කරනවා.
    LED, LED TV
    Hi-Fi System
    Home Theater System
    Bluray, DVD Players
    Air Coolers
    Gas Burners
    Microwave Oven
    Cooker Hoods/ Hobs
    ඔන්න ඕවා.
    ඒත් මගෙන් බ්‍රෑන්ඩ් එක අහන්නෙපා..:no:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මං කියපු විදියට උඹ හිතුවද දන්නෑ මම නීති විරෝදී ජොබක් කරනවා කියලා.. එහෙම කේස් එකක් නෙමෙයි.. මං ඉලෙක්ට්‍රොනික් ජොබක් කරන්නෙ.. මේ විදියට කියන්නම්කො.. පිටරටින් කෑලි ගෙනත් ලංකාවෙදි එකලස් කරනවා.
    LED, LED TV
    Hi-Fi System
    Home Theater System
    Bluray, DVD Players
    Air Coolers
    Gas Burners
    Microwave Oven
    Cooker Hoods/ Hobs
    ඔන්න ඕවා.
    ඒත් මගෙන් බ්‍රෑන්ඩ් එක අහන්නෙපා..:no:

    ha:P
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996

    :rofl::rofl: mama hithuwa ganja henak wath karanawa kiyala
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl: mama hithuwa ganja henak wath karanawa kiyala
    fuck-that-bitch-troll-rage-smiley-emoticon.png
     
    Feb 19, 2013
    123
    23
    0
    මං කියපු විදියට උඹ හිතුවද දන්නෑ මම නීති විරෝදී ජොබක් කරනවා කියලා.. එහෙම කේස් එකක් නෙමෙයි.. මං ඉලෙක්ට්‍රොනික් ජොබක් කරන්නෙ.. මේ විදියට කියන්නම්කො.. පිටරටින් කෑලි ගෙනත් ලංකාවෙදි එකලස් කරනවා.
    LED, LED TV
    Hi-Fi System
    Home Theater System
    Bluray, DVD Players
    Air Coolers
    Gas Burners
    Microwave Oven
    Cooker Hoods/ Hobs
    ඔන්න ඕවා.
    ඒත් මගෙන් බ්‍රෑන්ඩ් එක අහන්නෙපා..:no:

    ඔයා ගේන උපකරණ වලට මම සෙටිපිකට් එක දෙන්නම්. අපි සුහදව බිස්නස් එක කරමු.
    මුස්ලිම් අය ගන්නේ සෙටිපිකට් එක බලලා :yes:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මං කියපු විදියට උඹ හිතුවද දන්නෑ මම නීති විරෝදී ජොබක් කරනවා කියලා.. එහෙම කේස් එකක් නෙමෙයි.. මං ඉලෙක්ට්‍රොනික් ජොබක් කරන්නෙ.. මේ විදියට කියන්නම්කො.. පිටරටින් කෑලි ගෙනත් ලංකාවෙදි එකලස් කරනවා.
    LED, LED TV
    Hi-Fi System
    Home Theater System
    Bluray, DVD Players
    Air Coolers
    Gas Burners
    Microwave Oven
    Cooker Hoods/ Hobs
    ඔන්න ඕවා.
    ඒත් මගෙන් බ්‍රෑන්ඩ් එක අහන්නෙපා..:no:

    :lol: :lol:

    ela ela habai machan puluwannam fake ekakin awith kiyapan menna me brand nam ganna epa kiyala
     
    Mar 7, 2013
    111
    13
    0
    ඔෆිස් එකේම තමා නවතින්නෙ..:yes: අපිට වෙනම නවතින්න රූම්ස් තියෙනවා.. කේස් එක අපිට ඕඩර්ස් වැඩි වුණාම සමහර දවස් වලට පැය 18ක් වගේ වැඩ කරන්න වෙනවා.. ඔක්කොම 6 දෙනයි ඉන්නෙ..:(

    ඕක මචං උඹලගේ කොම්පැනි එකේ තියන කුණු කම
    උඹලට තව සේවකයෝ අරගෙන බිස්නස් එක ලස්සනටම කරන්න පුලුවන්
    ඔන්න මූනටම කිව්වා

    :P:P:P:P:P