1. nuwan741

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    බෑ බෑ අසාධාරනයි ටුලා විනිශ්‍ය මණ්ඩලයේ ඉඳගෙන ඡන්දෙත් දීලා පව් ඕයි බඩියා :angry::angry::angry::angry::angry::P
  2. nuwan741

    gaming machine give away!!!!!!!!!!!

    ඔය ගනන් දීල PC ගන්න එවුන් නම් හොයන්න අමරු වෙයි. අපේ එවුන්ගේ උපරිම 75 විතර වෙන්නේ.. ඔය ගනන් දීල ගන්න එවුන් කවදාවත් 2nd hand ගන්නේ නෑ
  3. nuwan741

    හම්බන්තොට කතරගම ට්‍රිප් එක

    මලාට පවිච්චි කරන්නේ නැති කැමරා එකක්ද කොහෙද ලෙන්ස් එක පුස් කාල කැමරා එක සුද්ද කරපන් එතකොට ඔය එලි නැතිවෙලා යයි.. :oo::oo::oo::oo:
  4. nuwan741

    හම්බන්තොට කතරගම ට්‍රිප් එක

    හොටෙල් එකේ ගාන කීයද බං මේ පැති වල එච්චර මිනිස්සු නැද්ද...?
  5. nuwan741

    කොන කැපීම කාන්තාවට ආස්වාද ජනකද?

    වැඩිය ඕන්නෑ බං අල්ලා මවලා නබියා කපන්න කිව්ව එකෙන්ම ඔය ආගමේ කොහේ හරි අවුලක් තියෙනවා කියන එක ඕන එකෙකුට තේරෙනවා :baffled::baffled::baffled: දැන්වත් මුස්ලිම් කෙනෙක් කියනවද අල්ලා හරියට මවපු එක කපන්න කිව්වේ ඇයි කියලා.. ඕක නැතිව මැව්වනම් හරිනේ
  6. nuwan741

    samsung galaxy note 2 lg lte korea...

    මේ මචන්ලා මෙච්චර ලොකු phone අරගෙන සාක්කුවේ දාගෙන යන්න පුලුවන්ද...? මේක අඩි බාගයක් දිගයි නේද.. :baffled::baffled::baffled:
  7. nuwan741

    Dell Core i3 Laptop ekak orne katada?

    සීල් තිබ්බත් නැතත් warranty තියෙනවනම් අවුලක් නෑ. site එකේ serial no එක ගහල බලපුවහම warranty එක කවදා වෙනකම් තියෙනවද කියලා පෙන්නනවා. box එක එක්ක ලංකාවට අවොත් tax වදින්නේ නැද්ද...?
  8. nuwan741

    Bike Paint..

    ඒ සල්ලි වලින් ටයර් දාන්න තිබුනේ ඉස්සර තිබුන ලයිට් එක නම් දැන් එකට වඩා ලස්සනයි
  9. nuwan741

    Awakal Kriyawa.

    :baffled::baffled::baffled:
  10. nuwan741

    North Korea missiles on the move

    1 is more than enough to do million but i think they got problems in thr missiles they got 100% nuke power tho
  11. nuwan741

    උණුසුම් පුවත් :North Korea VS S. Korea & USA

    උන් ඔය ගන්නේ පිස්සු ආතල් සීන් එකක් උන් ටෑන්ක් එකක්, මිසයිලයක් දේශ සීමවට ගෙනාපුවහම ඇමෙරිකාවට ලොකු හමුදාවක් එහෙ මෙහෙ කරන්න වෙනවා අන්තිමෙදි කොරියාව 1000$ වියදම් කරද්දී US $ මිලියන ගානක් වියදම් කරනවා ඊට පස්සේ චීනෙන් ණය ගන්න වෙනවා, ඔය සේරම චීනෙ plan අර B2 දෙක කොරියාවට යවන්න ඩොලර් මිලියන 5.6 ගියාලු...
  12. nuwan741

    hummer hummer

    S8Etx7W1GpY අඟල් 6 උස ගලක් උඩින් යන්න බෑ :baffled::baffled::baffled:
  13. nuwan741

    නිමල් පොල් කඩන වෙලාව

    යකෝ උඹලට විහිලු වුනාට සමහර පැති වල ඉන්න පොල් කඩන මිනිස්සු දවසට +3000 හොයනවා :cool::cool::cool::yes::yes:
  14. nuwan741

    MICRO COMPUTER SHOP හොරු හෝමාගම

    අපරාදේ කඩේටත් ඌරාjdrlk කියලා නම දාන්න තිබුනේ :rofl::rofl::rofl::rofl:
  15. nuwan741

    Brand New Car

    උඹට උඹේ driving ශුවර් නම් ඩැශ් කැම් එකක් දාල 3rd party insurance එකක් දාපං
  16. nuwan741

    කුරගල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, Next??

    දැන් මේකේ හිටපු අය අයින් කරලද...?
  17. nuwan741

    Api IPL Yanawa - Kreedakyin 11k sahathika karay (IPL Update)

    දැන් උඹලා ඉන්දියවෙන් ගෙනාපු බයික්,කාර්,එතකොට කොටින්ම කියනවනම් ලේලන්ඩ් බස් ඒවත් ගිනිතියනවද එතකොට දඹදිව යන එක නවත්තනවද, මුන් තමන්ගේ දක්ෂතාවය විකුනලා ඒකට වටිනාකමක් ගන්නවා ඒකට ඊරිසියා කරන්න එප බං ආන්ඩුවෙන් එපා කියද්දි ගියානම් වැරදි නමුත් ආන්ඩුව එහෙම එකක් කියලා නෑ අපිට අවුල තියෙන්නේ ඉන්දීය ආන්ඩුව...
  18. nuwan741

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    කස්ටිය අඩු එකකට සෙට් වෙනවා..
  19. nuwan741

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    උඹල කියට විතරද වැඩ අල්ලන්නේ........?

    No contents