1. nuwan741

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මාත් එනව හවස ඉඳන් උඹලා දැනට ගහලා ඉවරයි නේද...? :rolleyes::rolleyes::rolleyes:
  2. nuwan741

    අද මැච් එක....

    අද මැච් එකේ අම්පයර් සෙට් එක හොර අවුට් දෙනවා බං ඊට වඩ හොදයි පරදිනවා. මම මේ ටැබ් එක close කරා විතරයි.අශ්‍රෆුල්ට දුන්න LBW එක leg stump එකට අඩි බාගයක් විතර එලියෙන් වදින්නේ. ඒ මදිවට අර පොල් බූරු පොනෑන්ඩුවා කියනවා එක plumb inලු ගොන් වස්සා:angry::angry::angry:
  3. nuwan741

    අපේ_කොල්ලා

    ඔව් බං මාත් හිතනවා වෙන සීන් එකක් කියලා මොකද චන්දිමාල්,මහේල, සංගා, මැතිව්ස්,xxxxxx,xxxxx,xxxxx.... මේ ඔක්කොගෙම මැනේජර් එකම කෙනෙක්නේ. සඳුද නම් මට හරියටම විස්තර ගන්න පුලුවන් :yes::yes::yes:
  4. nuwan741

    North Korea rocket units on standby to attack US bases

    අපෝ මෙච්චර ඕන වෙන්නේ නෑ. 10 තිබ්බහම හොඳටම ඇති. කොහොමත් මිසයිල 10 උඩ යවාගත්තොත් හරි..plane 3ක් නවත්තගන්න බැරි උන ඇමරිකාව මිසයිල 10 නවත්තයි කියලා හිතාගන්න අමරුයි.:rofl::rofl::rofl: මට හිතෙන හැටියට ඔක්කොගෙම කට විතරයි.:oo::oo::oo:
  5. nuwan741

    බොදු බල සෙනාව පෙළිස් මුහුනට කෙල ගහයි..!!

    අවුල තියෙන්නේ ඔය බලු බලු සේනාවට තමා හලාල් සීන් එකේදී උලමයි, අල්ලයි නබියයි පැරදුනේ.. :P:P:P:baffled:
  6. nuwan741

    Dialog wins 4G auction

    මොනවා වුනත් 2GB,5GB,7GB, තියගෙන බතල හිටවගන්න කියපන් :angry::angry::angry:
  7. nuwan741

    wimalge ge hora wada මාට්ටු

    ලක්ශ 31 :baffled::baffled::baffled: අම්මෝ කාමර 3 ගෙයක් හදන්න පුලුවන් වෙයි ඔය ගානට:angry::angry:
  8. nuwan741

    facebook අවුල් ...දීපන් උදව්..

    Global internet slows after 'biggest attack in history' BBC News mehema ekak nam welaa thiyenawa eka hindhadha dhanne nae
  9. nuwan741

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    අද කේස් එක හින්දා උඹලගේ internet අවුල් නැද්ද බං...? :oo::oo::oo:
  10. nuwan741

    ඔබ සිංහල බෞද්ධයෙක්ද ? රටට ආදරයක් තියෙනවද ?

    එතකොට මේක ගැන මොකද කියන්නේ..? :P:P:P
  11. nuwan741

    Mahinda ge ground eke බඹරු

    ඇයි බං මේ රන්ජිත් පොන්නැන්ඩුවා Commentary වලට ගන්නේ වමනේ යන්න එනවා :angry::angry::angry::angry::no::no:
  12. nuwan741

    Mahinda ge ground eke බඹරු

    දැන් ඇමතියෙක් කියයි අපි කොහොම හරි earth hour එකට පැයක්ම ලයිට් කැපුවා කියලා :P:P:P:P:rofl::rofl:
  13. nuwan741

    විදුලි සැරේ තරම

    මේ 90,100,120 හදලා තියෙන්නේ 4 දෙනෙක් ඉන්න පවුලකට.. ඒ වුනාට අපේ ගෙදර 6 ඉන්නවා මලාට ඒකක 90 අඩුවෙන් තියාගන්න බෑ සිංහල පවුල් වලට කරන ලොකු අසාධාරනයක් මේක මේ සූත්තරේ හදලා තියෙන්නේ පුංචි පවුල රත්තරන් කියන පොන්නයෙක්ද කොහෙද :angry::angry::angry::angry:
  14. nuwan741

    බොදු_බල_සේනාවාදයේ_සීයලා_බාප්පලා_සහ_මුනුප&#3540

    කරන්න තියෙන හොඳම් දේ හකීම්, ෆවුසි වගේ සියලු මුස්ලිම් කට්ටිය ආන්ඩුවෙන් අයින් වෙන එක.. පුලුවන්නම් ඒක කරලා පෙන්නපං. ඒහොල්ලොත් ආන්ඩුව එක්ක ඉන්නවා කියන්නේ බොදු බල සෙනාවට ඒ ගොල්ලොත් සප් කියන එක නේද :P:P:P:P:P:P:P
  15. nuwan741

    Geneva Live - Updates

    මානව හිමිකම් එකට ඒ තරම් දේවල් කරන්න බෑ බං. ආරක්ශක මන්ඩලේට විතරයි දෙයක් කරන්න පුලුවන්. ලංකාව දැනට කරගෙන යන ටික ඒ විදිහටම කරගෙන යයි එච්චරයි බලපන්කෝ වැඩිම උනොත් ඉන්දියන් බයික් වලට තව TAX එකක් ගහයි
  16. nuwan741

    Geneva Live - Updates

    ගියපාරත් පැරදුනානේ බං අමුතු මොකක් හරි උනාද කියපන් :P:P:P:P:baffled:
  17. nuwan741

    Geneva Live - Updates

    ඕක දිනුවත් එකයි පැරදුනත් එකයි මුකුත් වෙන්නේ නෑ ;);)
  18. nuwan741

    ikmanata itn wenasa balanna

    thiyenawa ban mama me balanawa
  19. nuwan741

    ikmanata itn wenasa balanna

    මොකක්ද බං උනේ :baffled::baffled:
  20. nuwan741

    ස්ලිට් එකේ ආසිරි සජීව් ගැන

    අම්මටහුඩු Appendicitis ඔපරේෂන් එකත් අවුල් යනවද ඒක පොඩි සීන් එකක්නේ ඕකත් වරදිනවනම් කරපු ඩොකාල එල්ලලා මරන්න ඔනා :angry::angry::angry::angry:

    No contents