මම මුලින්ම කිව්වනේ මාලින්ගගේ හැසිරීම ගැන නෙවෙයි මම කතා කරන්නේ කියලා
මේ ආයතන ගෙවන්නේ ක්‍රිකට් ආයතනයට, ක්‍රීඩකයන්ට නෙවෙයි, ඊට පස්සේ තමයි ක්‍රිකට් එකෙන් ක්‍රිඩකයන්ට ගෙවන්නේ..
අනික මේගොල්ලෝ ඉල්ලන්නේ වැඩිපුර ගානක් නෙවෙයි ඉස්සරවෙලා ගෙවපු ගාන ගෙවන්න කියලා ක්‍රිකට් ආයතනේ තමයි ඉස්සර වෙලා ICC එකෙන්...