ලංකාවේ test match වලට සෙනග අඩුවුනේ ලංකාවේ පිච් හින්දා
පලවෙනියට ගහන් කන්ඩායම ලකුනු 500
බැට් කරන්නේ 5 දෙනයි
එකෙක් 200 ගහනවා
තව දෙන්නෙක් 100 ගානේ ගහනවා
තව 2ක් 50 ගානෙ ගහනවා
ඊට පස්සෙ 2ට ගහන් team එකත් ඔය විදිහටම ගහනවා
තව over 10 විතර මැච් එක ගහපුවම දවස් 5 ඉවරයි
හොඳම බෝලර් කෙනෙක් උනත් බවුන්සර්...