වාහන වලට නම් ඉතින් 2 ඕනා කියලා කියනවා
දැන් උඹ උසාවි ගිහිල්ලා බොරු සාක්කි දීලා ඉවර වුනාම
ඔය සීන් එක ට්‍රැෆික් කැම් එකක තිබිලා වීඩියෝ එක උසාවියට දැම්මොත් උඹට බොරු සාක්කි දුන්නටත් හිරේ යන්න වෙයි
:P:P:P
අනික බං නීති තියෙන්නේ පිලිපදින්නනේ..
මිනිස්සු හරක් වගේ පාර පනින එක පාරේ යන මිනිස්සුන්ට දැනුනේ...