කතරගම ඉන්නේ කව්ද?

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
කතරගම ඉන්නේ කව්ද?

K.M.NANDALAL
BEHIND THE HOSPITAL,
KATHARAGAMA

මේක valid address එකක්ද?
මට මේකට පිටරට ඉඳල ලියුමක් යවන්ඩ ඕන (eBay එකෙන්). ඒකනිසා මේක මේ විදියට බෙදල දෙන්ඩ පුලුවන්ද?

Name: K.M.NANDALAL
Street address: ??????????
City: ?????????
Province: ???????????
Postal code: ??????????
Country: Sri Lanka

Thanks a lot
 

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ටෙලිකොම් එකේ බිලක් බැලුවනම් හරියටම ඕක හදාගන්න තිබුනා
    මේක කරන්න පුලුවන් උඹ ඔය ගෙදර අය අදුරනවනම් හා ඒ ගෙදර ටෙලිකොම් ලයින් එකක් තියෙනවනම් තමයි