මටත් යටි රැවුලක් තියෙනවා බං
හේතුව double chin එක වහගන්න
මම නම් හිතන්නේ නෑ බං රැවුල කේස් එකක් යයි කියලා..:yes::yes:
හැබැයි පොඩ්ඩක් ලස්සනට තියගනින්.. බැරි වෙලාවත් ආමි අයියල ටික උඹ JVP කාරයෙක් කියලා හිතුවොත් එච්චර ගුණ නෑ.. මොකද ඔය පුහුනුවට JVP කාරයො කේස් නේ...:lol::lol: