මෙහෙමයි දැන්ට ලංකාවෙ තියෙන bandwidth එක උපරිම මට්ටමේම use කරනවා.. උඹල කියන speed එක දෙන්නනම් මුහුදෙන් යන line එක update කරන්න වෙනවා කොටින්ම තව වයර් අදින්න වෙනවා. ඒක කරන්න SLT එකට සල්ලි නෑ.
SLT එකට අයිතිය තියෙන ඔය line ටිකෙන් තමා mobitel, dialog වගේ කට්ටියත් bandwidth එක අරගෙන තියෙන්නේ lanka...