මේකෙ වැරැද්දෙන් ලොකු කොටසක් අයිති වෙන්නේ container truck එක ගෙනියන එක්කෙනාට.. හැබැයි බයික් එකෙ යන කෙනත් මෙතනදි වගකීමක් ගන්න වෙයි වගේ. මොකද මට මතක විදිහට ටික කලෙකට ඉස්සර බයික්, ත්‍රීවීල් වලට පරෙ වම් පැත්තෙන් යන්න කියලා නීතියක් ආවා.. (පරණ නීතියක්ද දන්නේ නැ මට දැනගන්න ලැබුනේ මාස කීපයකට කලින්)
තව...