1. nuwan741

    කුහක_ඉංජිනේරුවෝ

    ඉතින් යකෝ ඕවා ඕනා කියලා අර කොල්ලගේ ඔලුව පැලුවේ මොකද ගොන් ජෙප්පොන්ට අහුවුන උඹලට තව මොන BSc බං :lol::lol::lol:
  2. nuwan741

    NDT – BSc ප්‍රශ්න and කුහක කම

    පව් බං NDT කාරයෝ අන්න උන්ව වෙන තැනකට ගෙනියනවලු.. හොඳ වැඩේ ගොබ්බ JVP කාරයන්ගේ ලනු කෑවට :lol::lol::lol:
  3. nuwan741

    chinese cars (raththaran)

    මචං අනිත් එවුන්ටත් උදව්වක් වෙන විදිහට ඔය කාර් එකේ photo එකක් දාපං.. අපි තව අවුරුද්දකින් විතර මේ thread එකට බම්ප් එකක් දෙන්නම් එතකොට උඹට තියෙන්නේ ආය photo එකක් දාන එක. එතකොට කට්ටියටම හරියටම බලා ගන්න පුලුවන්නේ කාර් එක කොහොමද කියලා video කරලා youtube දාන්න පුලුවන්නම් තවත් සුපිරි..
  4. nuwan741

    Sedan GEELY

    http://www.autolanka.com/ad.asp?ID=106376 14 කට වත් ගන්න එකෙක් නෑ වගේ :(:(:(
  5. nuwan741

    ලේ දෙන්න කලින් මෙගැනත් බලන්න

    http://www.bloodbanksrilanka.com/giving_blood.php?task=select_recipienet
  6. nuwan741

    NDT – BSc ප්‍රශ්න and කුහක කම

    ජෙප්පො කවද්ද බං ලංකාවට හොඳ දෙයක් කලේ.. එදා බස් ගිනිතියලා ආමි එකේ අයගේ පවුල් වල අය මැරුවා. අදත් කරන්නේ ඒ විදිහටම පොදු දේපල ටික විනාස කරන එකම තමා..
  7. nuwan741

    help help yasaodara balika

    එල එල හොඳට කරපං :yes::yes:
  8. nuwan741

    help help yasaodara balika

    මොකක්ද බං විභාගේ 19 තියෙන එකද 27 තියෙන එකද...? :P:P:P
  9. nuwan741

    ඔස්ට්‍රේලියාව හොදට කනවා

    ප්‍රසිද්ධ කෙනෙක් TV එකේ මැච් එක බලනවලු ඒකයි ඔය :P:P:P:P:P:P :lol::lol::lol::lol::lol::lol:
  10. nuwan741

    නුවර_එලිය_ට්‍රිප්_එකක්

    මේ දවස් වල සීඊඊඊඊඊඊඊඊඊඊතලයි යකෝ :lol::lol::lol::lol::lol::lol:
  11. nuwan741

    Vehicle Permit for Sale

    දැන් නම් ඕය ගානට දෙන්න බැරිවෙයි.. ගෙවන්න ඕන TAX එක 15% කොහෙද වැඩි වුනා නේද.....
  12. nuwan741

    හලාල් බැලුම්ගල

    මේකේ නම් හලාල් වුනාට හලාල් ගැන එහෙම දෙයක් කියන්නේ නෑ නේ බං.. මුං අරුන්ට කතා කරනවා.. අරුන් ගාන කියන්වා එච්චරයිනේ.. :baffled::baffled::baffled:
  13. nuwan741

    DIALOG NUMBER EKAKA DETAILS DENAWADA?

    කව්ද බං එහෙම තොරතුරු දෙන්නේ.. අහු වුනොත් ඩෙෆා මාස 6 විතර කූරු ගනින්න තමා වෙන්නේ කවුරු හරි උඹට තර්ජනය කරනවනම් පොලිසියේ ඇන්ට්‍රි එකක් දාපං.. වෙන වෙන සීන් වලට එහෙම තොරතුරු ගන්න බෑ
  14. nuwan741

    Need SL vs Aus Live Stream

    වැඩක් නෑ බං තව අවුරුදු 2 යනකං අපි මැච් කනවා ඔය ඉඳලා හිටලා එකක් ගහයි :(:(:(:(:(
  15. nuwan741

    රැවුල කේස් වෙයිද?

    මටත් යටි රැවුලක් තියෙනවා බං හේතුව double chin එක වහගන්න මම නම් හිතන්නේ නෑ බං රැවුල කේස් එකක් යයි කියලා..:yes::yes: හැබැයි පොඩ්ඩක් ලස්සනට තියගනින්.. බැරි වෙලාවත් ආමි අයියල ටික උඹ JVP කාරයෙක් කියලා හිතුවොත් එච්චර ගුණ නෑ.. මොකද ඔය පුහුනුවට JVP කාරයො කේස් නේ...:lol::lol:
  16. nuwan741

    රැවුල කේස් වෙයිද?

    පිස්සුද බං ඒ වෙලාවට අපි වවමු රට නගමු කියලා කෑ ගහපං :lol::lol::lol:
  17. nuwan741

    රැවුල කේස් වෙයිද?

    රැවුල වවගෙන පලයං කේස් එකක් දාන්න අවොත් අල්ලා අල්ලා කියලා කෑ ගහපන් :lol::lol::lol::lol:
  18. nuwan741

    රිසානා ගේ ඇත්ත කතාව

    මේකයි මචං අපේ එවුන් අපි අරාබි අපි අරාබි කියලා කෑගැහුවට එහෙ ඉන්න එවුන් මෙහෙ ඉන්න ගොන් හම්බයො බලු බෙ*ටක් තරම් වත් ගනන් ගන්නේ නෑ පව් බං අපේ ගොබ්බ හම්බයෝ ඔහොම කතා කියන්න එපා ;);)
  19. nuwan741

    ලෝකේ රොටියක් වගේ පැතලියි..

    ඇයි බං අල්ලා හොඳට හිතලා මවපු ප*යේ කෑල්ලක් උඹලා කපන්නේ

    No contents