1. mensoft2003

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    එක ඉතින් ඔයාගේ වැඩක් . පොත පත කියවල දැනුම ලබාගත කියල . සංසර චක්කරෙවත් . අටලෝ දහමට ගොදුරු වෙන එකවත් නතර කරන්න බැනේ . එක කරන්න පුළුවන් අවබෝදයෙන්ම විතරයි. හැබැයි ඉතින් නිවන් අවබෝද කරට පස්සෙත් පතිසන් දෙන කාර්ම තියනවා . ඒ තරම්ම මේ සංසාරේ දරුණුයි !
  2. mensoft2003

    මිත්‍යා විශ්වාස වලට අබියෝග කල ඒබ්‍රහම් ට&#3538

    ඔන්න ඉතින් සුපුරුදු විදිහටම මෝඩ කිබුලගේ මහා පර්ග්නවන්ත බවය අපිට පෙන්නවා . මහා බුදිමතාණන් කිබුල් වහන්ස, දෙවියෝ, බුතයෝ, මාරයා ඉන්නව කියල අපිට කිව්වේ අපේ බුදුහාමුදුරුවෝ . මේ මුළු මහත් විශ්වයේම තියන සියලු රහස් තමන් විසින්ම අවබෝද කරගෙන. කොවුර් කියන්නේ භවුතික විද්‍යාවෙන් හැමදේම ඔප්පු කරන්න හදපු...
  3. mensoft2003

    Charity is a way of bringing justice to society

    ඇත්ත නේන්නම් බොලේ . අපේ පියුම් මාමට තරම්වත් බලයක් නැනේ අනේ උන්දැ කොලා වගේ ඇල්ලත් එව්වා පණිවිඩේ මොහොමද්ගේ අතේ . :lol::lol::lol::lol:
  4. mensoft2003

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    එක ලබන්න පුළුවන් භාවනාවෙන් සිත දියුණු කිරීමෙන්ම පමණයි !
  5. mensoft2003

    මිත්‍යා විශ්වාස වලට අබියෝග කල ඒබ්‍රහම් ට&#3538

    අනිවාර්යෙන් . ඔබ කියන දේ හරි . අපට නොපෙනෙන ජෙවීන් ඉන්නවා . ඒ වගේම ඔව්න්ගේ බලපෑමත් අපට තියනවා . හැබැයි අපි හරියට ඉන්නවනම් . මයිත්‍රීය , බුදුගුණ වැඩනවානම් අනිත්‍ය සිහිකරනවානම් ඔය කිසිම දෙකට අපිට බලපෑමක් කරන්න බෑ. නමුත් කොවුර් තුමා කරේ හොගක් මිත්‍යා විශ්වාස වලට අබියෝග කරපු එක. මේවා ඇත්තටම අදටත්...
  6. mensoft2003

    දෙවියන් පිළිබද තොරතුරු

    දෙවියන් පිළිබද තොරතුරු
  7. mensoft2003

    මිත්‍යා විශ්වාස වලට අබියෝග කල ඒබ්‍රහම් ට&#3538

    මිත්‍යා විශ්වාස වලට අබියෝග කල ඒබ්‍රහම් ට&#3538
  8. mensoft2003

    ඔබ භාවනාවට බිය ද ?

    හ්ම්ම්.... කමටහන් ලැබෙනකන් බලාගෙන හිටියොත් හරියන්නේ නෑ. අපේ ගොඩක් වැරදි මත මේකේ පැහැදිලි කරලා තියනවා .:yes::yes:
  9. mensoft2003

    ඔබ භාවනාවට බිය ද ?

    බුදු දහමෙන් උපුටා ගත් යමක් මිස, ඒ අයට භාවනා නැහැ. දැන් අපි දන්නවා මේ විදිහට බුදු දහමෙන් ක්‍රම උපුටාගෙන සමහර අය භාවනා කරනවා. ඒත් එවැනි අය භාවනාවේ යෙදෙන්නේ අවබෝධයකින් තොරව නිසා එසේ කිරීමෙන් සිහි විකල් වී යා හැකියි. මෙය භයානක තත්ත්වයක්. ඔබ හොඳින් වටහාගත යුතු කාරණාවක් මා කියන්නම්. මේ කාරණාව වටහා නො...
  10. mensoft2003

    ඔබ භාවනාවට බිය ද ?

    තවත් මතයක් අපේ රටේ බොහෝ ප්‍රචලිතයි. එනම් භාවනා කිරීමෙන් සිහි විකල් වියහැකි යැයි කියන මතය යි. ඇත්තෙන්ම එහෙම දෙයක් නැහැ. භාවනා කළා කියා එහෙම වන්නේ නෑ. ඕනෑම මානසික රෝගියෙක් මානසික රෝගී බවට පත් වන්නේ කල්පනා කිරීමෙන්. කිසිවෙක් තමන්ට පීඩාවක් ඇතිවන ආකාරයට වැරැදි යමක් කරන බව දිගින් දිගටම කල්පනා කළ විට...
  11. mensoft2003

    ඔබ භාවනාවට බිය ද ?

    ඔබ භාවනාවට බිය ද ? දැන් මං අපේ භාවනා වැඩසටහන්වල දී භාවනා ක්‍රම උගන්වනවා. ඒවා මොනවා ද? මෛත්‍රී‍්‍ර භාවනාව; මෛත්‍රී චිත්තයෙන් නිතර ඉන්නැයි කියන එක. බුද්ධානුස්සතිය; බුදු ගුණ සිහි කරමින් ඉන්නැයි කියා කීම. ඊළඟට අනිත්‍ය යැයි කියන දේ සිතමින් සිටින්නට උපදෙස් දීම. ආනාපාන සතියේ දී සිත තැන්පත් කර ගැනීමට...
  12. mensoft2003

    Knowing

    දැන් මට මතක් වෙන්නේ අර ඊතල පහර කැපී මිනිහගේ කතාව
  13. mensoft2003

    kolla umba TC porakda ?

    kolla umba TC porakda ?
  14. mensoft2003

    Knowing

    මම ඉස්සර අහපු පොඩි කතාවක් කියන්නම් . මේකට අරගෙන තියන්නේ හෝටල්වල තියන කොරිඩෝව . දැකල තියනවනේ කොරිඩෝව දෙපතේ දීගටම කාමර . ඉතින් ඔන්න කෙනෙක් ඔය කොරිඩෝවක් දිගේ ඇවිදගෙන යනවා කියල හිතන්න . හැම කාමරේම කෙනෙක් ඉදගෙන දොරේ හිලෙන් බලාගෙන ඉන්නවා . එතකොට මේ යට අර ඇවිදින මනුස්සයව පෙන්නේ එගොලන්ගේ කාමරේ ලගින්...
  15. mensoft2003

    Power of prayer!

    Pissu H * * * la tikakne :lol::lol::lol::lol:
  16. mensoft2003

    Win Srilanka-හැලප ටෝක්

    වෙන්න ඇති . මම නෑ කියන්නේ නැනේ . මට ඔයිට වඩා කොයි තරම්නම් දේවල් කීවද ? මොඩය ගොනා මීහරක ..... තව රටේ නැති නොයෙක් විදිහේ නම් . සමහර ඒවා මම අහලවත් නෑ . අනේ ඉතින් මමනම් මේ එකකටවත් නෑ කියන්නේ නෑ . මොකද අපේ මොදකන් නිසානේ අපි මේ සංසාරේ මැරී මැරී උපදින්නේ ? ඉතින් ඔය කියන හැම ජාතියේම එකෙක් වෙලා අතම...
  17. mensoft2003

    Win Srilanka-හැලප ටෝක්

    අම්මට හුඩු මේකද එතකොට ඇත්ත කතාව . අම්මෝ මේක මට කියපු තරම් දේවල් . ඕක මටත් FAKE ID කරය කියල කිවන්නේ . ඒ මදිවට එක මටම පටලවන්න හැදුවා . රටේම තියන කුණුහරුප ටික කියල ඇති තරම් කුණු කතා කිව්වා . හෙනම ගහන්න එපයි මුට . මේ කරන වැඩ වලට . යකෝ මු කිබුල බනිස් නෙමෙයි එහෙම්පිටින්ම බක්කරයක්නේ . එක එක ජාතියේ කෑම...
  18. mensoft2003

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    අනේ ඉතින් පුංචි අපි වේලි සෙල්ලම් නොකර වෙන මොන කරන්නද මාමි.

    No contents