මැවුම්කාර දෙවියකු නොමැත
විශ්වය, දෙවියන් වහන්සේගේ මැවීමක් නොවන බවත් මහා පිපිරුම් න්‍යාය සමඟ ද දෙවියන් වහන්සේගේ සම්බන්ධයක් නැති බවත් කීර්තිමත් භෞතික විද්‍යාඥ ස්ටෙෆන් හෝකින්ග් (Stephen Hawking) තිර ලෙස කියා සිටී. විශ්වයේ සම්භවය පිළිබඳ දේවවාදී අදහස් මුළුමනින් බැහැර කරමින් ඔහු මේ මතය ඉදිරිපත් කොට...