සිංහයෝ නෙමෙයි කොටියෝ කෘමි බක්ෂක ශාක පවා කන්නේ මස තමා. නමුත් සිහයෙක් හෝ මොකෙක් හෝ මාංශ බක්ෂක සතෙක් මස් කවට පව් සිද වෙන්නේ නෑ . ඔය දන්නවද පවක් සිදවෙන්න කරුණු කියක් සම්පුර්න වෙන්න ඕනිද කියල ? සිහයෝ නෙමෙයි මිනිස්සු මස් කවත් පව් සිද වෙන්නේ නෑ . හැබැයි මස් කෑම කියනෙයි ඔය කුරුබන් , හලාල් කරනවා...