මේක වෙන්නේ අර කුරුලගේ තියන පරණ කරුමයක් පටිසන් දීම නිසා . එහෙම නැතුව විසි කරන කෙනා සතෙක් මරණ චේතනාවෙන් නෙමෙයි ඕක කරන්නේ . එහෙමනම් අපි ඇවිදිනකොට කොචර සතු අපේ කකුලට පැගේනවද ? අපි උන් මරණ හිතාගෙනද ඇවිදින්නේ ? මේවා නිගන්ටයන්ගේ මිත්‍යා දෘෂ්ටිය . මතක තියා ගන්න මිත්‍යා දෘෂ්ටියට හසු වීම සතුන් මරනවටැහැ...