බජාජ් ක්ලැසික් ස්කූටර් අප්ඩේට්
ඔව් බන්. දකුණු පැත්තෙනේ ඇන්ජිම තියෙන්නේ ඒක නිසා ඒ පැත්තට අදිනවා. ඒ නිසා දකුණු පැත්තෙන් මේක තල්ලු කරන්න ඔනි බන්. එතකොට බබා වගේ යනවා. උබට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා වගේ ස්කූටරයක් තල්ලු කරල.. :P ස්පෙයා වීල් එකේ රිම් සවුත්තු වෙලා බන් ගැලෙව්වෙ.. අලුතෙන් රිම් ගෙනාවා...