ජීවිතේ_අලුත්_පිටුවක්

321

Active member
  • Jan 15, 2008
    315
    58
    28
    ජය වේවා...

    ජය වේවා... ජීවිතේ ගොඩයන්න. අපෙන් සුභ පැතුම්..
    # රෙස්පෙක්ට්
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හොඳා නේ කොල්ලෝ දිනෙන් දින දියුනුවටම පත් වෙන්න සුභ පතනවා :cool:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මගේ යාලුවෝ දැනුවත් කරන්නම්. මට නම් දැන්ම ගන්න විදිහක් නෑ..බුක්මාර්ක් කරගත්තා ..දියුනුවෙන් දියුනුවට පත් වේවා.! සාදාරණ විදිහට ව්‍යාපාර කරයුතු කරගෙන යන්න..බුදුසරණයි.
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    AQUA 2014 G grade 1k ubata kiyata genat dennda puluwanda?

    dan market price eka 38.50 k wage wenwa neda?
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ජයෙන් ජයම වේවා.. ව්‍යාපාරය දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා..! බුදු සරණයි මචං..!