1. 321

    ඇගපත හදා ගත්ත කට්ටිය එහෙම අපිට සප් එකක් දෙ&#35

    ඇගපත හදා ගත්ත කට්ටිය එහෙම අපිට සප් එකක් දෙ&#35 මචන්ලා, මම හිතුවා අපෙ බඩ පපුව එහෙම පොඩ්ඩක් වැඩි කිරියේ ඉන්න ජනතාව වෙනුවෙන් නූලක් අරින්න.. මම කිරිය පිරලා බලුව නූල් තීනවා. ඒත් ඇගේ තියෙන ෆැට් බර්න්(Fat burning supplement) කරගන්න පුලුවන් සප්ලිමන්ට් එකක් ගැන හොද නුලක් නෑ. කට්ටිය මොකද කියන්නෙ?? ඇගපත...
  2. 321

    ගෙයක් හදා ගන්න....

    Plan isssue ඔව් මචන් සමහර පැති වල පර්.6 හදන්න බෑ. ඒත් ප්ලෑන් එක පොඩියට ඇදල පාස් කරගෙන පස්සෙ අවශ්‍ය විදියට හදාගනින්. අපිත් එහෙමයි හැදුවෙ. උබට හදවතින්ම සුභපතනව මචන් හැමදේම සාර්ථක වෙන්න කියල.. #රෙස්පෙක්ට් උබේ උත්සහයට!!!
  3. 321

    18+ එවුන් විතරක් වරෙල්ලා.. කාලීන සංවාදයක්..

    මේකෙන් අපූරුවට කියන්නෙත් ඔය කතාවමයි සහෝද මේකෙන් අපූරුවට කියන්නෙත් ඔය කතාවමයි සහෝදරයා...:yes::yes: http://elakiri.lk/forum/showthread.php?t=1653016 අපිට සොරි !!!
  4. 321

    පාට පක්ෂ බලන්නෙ හිතන්නෙ නැතුව මේ සින්දුව &#346

    අපිට සොරි කවුරු දිනුවත් අපිට සොරි බන්..:yes::yes::yes::yes:
  5. 321

    පට්ට ඇප්ලිකේෂන් එක

    #රෙස්පෙක්ට් #රෙස්පෙක්ට් :yes::yes::P http://www.elakiri.com/forum/showthread.php?t=1653016 මේක බලලා #රෙස්පෙක්ට් මචන්.
  6. 321

    පට්ට ඇප්ලිකේෂන් එක

    ow ban oya profile eka ape ewun hamba katha dala fakuwa.. ekai meken post karanna patan gaththe.
  7. 321

    පාට පක්ෂ බලන්නෙ හිතන්නෙ නැතුව මේ සින්දුව &#346

    පාට පක්ෂ බලන්නෙ හිතන්නෙ නැතුව මේ සින්දුව &#346 පාට පක්ෂ බලන්නෙ හිතන්නෙ නැතුව මේ සින්දුව අහමු. අපි හැමෝගෙම කතාව තමයි මෙ තියෙන්නේ... කසුන්ල කල්හාරල ඉරාජ්ලා වගේ කාටවත් කඩේ යන්නෙ නැතුව මහජනතාවගෙ පැත්තෙන් හිතල අපි හමෝගෙම කතාව සින්හල රැප් එකකින් කියනවා. මේක මේ ඡන්ද කතා එන්න කලින් ආපු සින්දුවක්...
  8. 321

    පට්ට ඇප්ලිකේෂන් එක

    බොහොම ස්තුතියි සහෝ... සතුටුයි කට්ටිය ඔහොම සපොර්ට් කලාම. #රෙස්පෙක්ට්:yes::yes:
  9. 321

    පට්ට ඇප්ලිකේෂන් එක

    පට්ට ඇප්ලිකේෂන් එක මචන්ල මන් එලකිරියට ජොඉන් උනේ 2008. හුගක් කලෙක ඉදන් උබලගෙ දේවල් කියවනවා. මෙ මගේ පලවෙනි පොස්ට් එක. අද ගිය යාලුවෙක්ට කෝස් එකකට රෙජිස්ටර් වෙන්න. මෙන්න තිබුන ඇප්ලිකේෂන් එක. අම්මල දාපු නම කොහොමද බන් අකුරු 28 කට වඩා අඩු කරන්නෙ. මුන්ට පිස්සුද මන්දා.. :angry::angry::angry:;););)
  10. 321

    For beginners: Starting a Thread

    Please help me for my first post "The text that you have entered is too long (29675 characters). Please shorten it to 20000 characters long." Ai ban mehema enne poddak type karala podi photo ekak damme. Mage mulma post eka danna hadanne man.:(:(

    No contents