ගෙයක් හදා ගන්න....
මචන්ලා, මට පෙර්චස් 6 විතර ඉඩමක් තියනවා. මට දැන් ඕනේ ගෙයක් හදා ගන්න එකේ. එකට උබල දන්නා හොඳ ගෙවල් හදන company එකක් දන්නා උන් විස්තර කියපල්ලකෝ. අත්දැකීම් තියන උනුත් රිප්ලය් කරපන්ලා.
වැරදිලා හරි වජිර එකෙන් ගෙවල් හද්ද ගත්ත උන් ඉන්නවනම් උන්ගේ comments වටිනවා.
ජීවිත කාලෙම හම්බකරපුව යට කරන්න යන්නේ මේකට මචන්ලා. උබලගේ උදව්වෙන් හොඳ අදහස් ටිකක් ඕනේ.
ජය වේවා.