1. S

    සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරපු උන්

    ඉතින් preferential votes ගහපන්කො ගෝටත් ගොඩ ජනතා බලේ යම්තාක් පෙන්නනත් පුලුවන්
  2. S

    සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරපු උන්

    උබගෙ logic එක ආයෙත් වැරදි බන්. ඔව් 2nd vote ගනින්නෙ 50% අඩුවෙන් දෙන්නම ජන්ද ගන්නවනම් තමයි. මට කියපන් මේ කේස් එකේදි සජිත් 50%ම ගත්තනම් උබ ගෝටාට කෙලින්ම vote කරන එකෙනුයි. 2nd vote එක ගහන එකෙනුයි ඒක වෙනස් වෙන්නෙ කොහොමද?
  3. S

    සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරපු උන්

    ඔය logic එක වැරදි. අපිට ජනාධිපතිවරණයේ preferential votes දීල තියෙන්නෙ උබ කියනදේ නොවෙන්න. ප්‍රධාන දෙන්නගෙන් නරක අඩු එකා තෝරගන්න ගමන් උබට ප්‍රබල නොවුනු විකල්පයකට vote කරන්න පුලුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. එහෙම කරා කියල ප්‍රධාන දෙන්නගෙන් ඉන්න ගූම එකා president වෙන්නෙ නෑ
  4. S

    සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරපු උන්

    ඔව් ජන්දෙ දුන්න කියල හැමදේම සාදාරණීකරනය කරන්න අවශ්‍ය නෑ.හැබැයි මම උනත් පසුතැවිලි වෙනව ප්‍රදාන පක්ශ අතර පමණක් එහෙට මෙහෙට ගිය එක. මින් පසුව නම් හරියන්න හෝ වරදින්න විකල්ප පමණයි.
  5. S

    සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරපු උන්

    ඔහොම තමයි හැබැයි මහින්දත් හිතුවෙ දුන්න සුපිරි marketing පාරක් but විපක්ශයේ උන් ඊට දෙවෙනි උනේ නෑ. මේ පාර මිනිස්සු ගැලවෙන්න ඕනෙ main parties වල marketing campaign එකෙන්.
  6. S

    සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරපු උන්

    මම 2005 MR 2010 SF 2015 MY3 2019 Gota උබ හිතනවද මම typical බයියෙක් කියල? මම 2005 MR 2010 SF 2015 MY3 2019 Gota උබ හිතනවද මම typical බයියෙක් කියල?
  7. S

    සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරපු උන්

    ගොඩක් උන් පාවෙන ජන්දදායකයා වගේ පේන්නෙ comments වලින්. ඔවුන් කලකිරිල කාටවත් ජන්දෙ නොදෙන බවක් තමයි පෙන්නෙ. සජිත්ට මෙච්චර අඩු වෙන්න බෑ votes කීයටවත්. මොකද ඔහු ලක්ශ 55ක් ජන්ද ගත්ත. සජිත්ට දුන්න කියන්න තාමත් ජනතාව ලැජ්ජයි. පාවෙන ජන්ද දායකයින් මොකද්ද විසදුම කියල කල්පනා කරන්න ඕනෙ? පලමුකොට පාවෙන ජන්ද...
  8. S

    සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරපු උන්

    සාපේක්ෂව හොඳයි කියල ගෝටාට ජන්දෙ ගහපු උන් කවුද? මම එහෙම එකෙක්. කෙලෙව්ව නේද හොඳම එකෙන්? ආයෙත් මෙයාලට ජන්දෙ දෙනවද?
  9. S

    ඉසුරු ජාතික ජනබලවේගයෙන් ඉවතට

    දැනට සිටින එකම බලාපොරොත්තුව පැතුම් මේ ගූ ගොඩට නොපනිත්වා
  10. S

    මේ බලපල්ලකො මේ පර්සනැලිටි එක දැන් ඉන්න උන්ට තියද

    ඉතින් යකෝ ඉන්දියාව නොගහන තැනට වැඩ කරනව කියන්නෙ diplomatic තමයි. JR ඉන්දියාව පරිප්පු දාද්දි ගාමිණිව හරි ලලිත්ව හරි, හරියටම මතක් නෑ ඇමෙරිකාවට යවනව. හැබැයි උන් ගනන් ගන්නෙ නෑ පඩේකට අන්තිමට ගිය එකා එහේ සිංහල සංගමේ සමුලුවක් අමතල ලංකාවට එනව.
  11. S

    විපක්ෂ නායක ධුරයේ වෙනසක්

    තවදුරටත් army එකේ පොරවල් රට හදයි කියල හිතන්න අමාරුයි, කියන්නත් බෑ who knows. Next time Dr. පැතුම්ට. පරදියි කමක් නෑ.
  12. S

    කූඹියෝ vs නාඩගම්කාරයෝ

    නාඩගම්කාරයො කියන්නෙ නිකන්ම නිකන් flat කතාවක්නෙ බන්. ඒක ඇයි කූබියෝ එකත් එක්ක compare කරන්නෙ? ඒක දෙවෙනි ඉනිම වගේ එකක් එක්ක compare කරානම් සාධාරණයි
  13. S

    කුතුහලය දනවන සුපිරි අපේක්ෂකයා කව්ද ?

    සජිත් ආවොත් නම් next time නෝ chance. ෆොන්සේකා පාටලී වගේ ආවොත් නම් මම උනත් ජන්දෙ දෙනව. ඔව් මම ගෝටාට දුන්න කෙනෙක්
  14. S

    බයි විලාපය - මෙගා ත්‍රෙඩ්

    අවුරුදු 5ක් ටොයියො විලාප දුන්න දැන් බයියො විලාප දෙනව. මම ඔය ගොඩවල් දෙකේම ඉන්නව. දැන්වත් අපි 3 වෙනි පාර්ශවයකට යමුද? නෑ මිනිස්සු එහෙම යන්නෙ නෑ. Next election එකෙත් ප්‍රදාන පක්ශවලට කලු කැත පොන්නයො ටික ජන්දෙ ගහනව. මිනිස්සු වැරදි වලින් පාඩම් ඉගෙනගන්නවද? නෑ.
  15. S

    2024 ජනාදිපති මැතිවරණය

    මම දුන්නෙ ගෝටාට හැබැයි නැවත කිසිම රාජපක්ෂ කෙනෙකුට ජන්දය නොදෙමි. පවුලේ කිසිම කෙනෙකුටවත් ඔවුන් ජන්දය දීමට නොදෙමි.
  16. S

    චීනය සමග තරග වැදීමට අමෙරිකාව කෙටුම්පතක් අනුමත කරයි

    5G race එකනම් චීනා දිනාගෙන එද්දි තමයි trump උන්ට ඇරියෙ
  17. S

    සරත් ෆොන්සේකා පුස්වෙඩිල්ලාට දෙහි කපයි.

    බොරු කියන්නෙ මොකාටද මම ජන්දෙ දුන්නෙ සරත් වීරසේකරට හැබැයි අපේ ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකාට අයිසෙ කියල බැන්න ගමන් මට පොරව එපාම උනා.
  18. S

    විකල්පය ගිලින බූතයා

    ඌ හරිත කෑල්ල දාගත්තෙ ඌ පරිසරවේදියෙක් නිසා බන්. හැබැයි ඌ සිංහරාජයට යන පාර කේස් එකේදි එහේ ගිහින් බලල මිනිස්සු / ශාක දෙපැත්තම බලල උගේ මතය කිව්ව. ඒකෙන් මට පැහැදිලි උනේ ඌගෙ විවේචන මද්‍යස්තයි සාධාරණයි. ජෙප්පො වගේ බොරුවට එකපාර පරිසරවේදියො වෙච්ච උන් නෙමෙයි මූ. ඇත්තටම ජෙප්පො එක්ක එකතු උනොත් නම් ජන්දෙ...

    No contents