විකල්පය ගිලින බූතයා

shenat

Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    198058115_302748034851715_6515942433199417527_n.jpg

    Like එකක් දැම්මා.
    ජවිපෙ, ජාජබ එක්ක පැතුම් එකතු වෙනවට මම කැමතිත් නෑ. ගොඩක් අය කැමති නෑ මම හිතන්නෙ.

    නමුත් ඔවාට මෙතන කරන්න ඕන වෙලා තියෙන්නෙ ජෙප්පො and පැතුම් අතර ගැටුමක් හදලා විකල්පය වැඩක් නෑ උන් බලයට මරා ගන්නවා වගේ මතයක් හදලා විකල්පය වටේ ටික ටික එකතු වෙන අයට එපා කරවලා විසුරුවන්න.

    සේනාධිපතිලා හොර සල්ලි කෝටි ගණන් වියදම් කරන්නෙ ඕවට. දිලිත්ලත් එකතු වෙයි ළඟදීම. නැද්ද? 😆
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    Aus ඉන්න උඹ ඇත්තටම හිතන් ඉන්නේ මම campaign කරනවා කියලද ? උඹ වගේ එකෙක්.

    පැතුම්ට ඇත්තටම මගේ විරොදයක් නෑ. එකම අවුල තියෙන්නේ ඌ හරිත කියල නමක් ගාවගෙන තියන එක. ඔය හරිත කෑලි හොඳයි දියුණු රටවලට,

    Julia Gillard, Aus කාපු හැටි උඹ දන්නවනේ..... දැනට තියන විකල්ප වලින් කර්නර් උඩට එනවනම් මම කැමතියි.

    මොකද අනිත් විකල්ප සේරම රනිල්ගේ බූථයො. මූ ගැනනම් මට එහෙම එකක් හිතෙන්නේ නා
     
    Last edited:
    • Like
    Reactions: shenat

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    Aus ඉන්න උඹ ඇත්තටම හිතන් ඉන්නේ මම campaign කරනවා කියලද ? උඹ වගේ එකෙක්.

    පැතුම්ට ඇත්තටම මගේ විරොදයක් නෑ. එකම අවුල තියෙන්නේ ඌ හරිත කියල නමක් ගාවගෙන තියන එක. ඔය හරිත කෑලි හොඳයි දියුණු රටවලට,

    Julia Gillard, Aus කාපු හැටි උඹ දන්නවනේ..... දැනට තියන විකල්ප වලින් කර්නර් උඩට එනවනම් මම කැමතියි.

    මොකද අනිත් විකල්ප සේරම රනිල්ගේ බූථයො. මූ ගැනනම් මට එහෙම එකක් හිතෙන්නේ නා
    lol 🤣🤣

    ඒ කාලේ උපරිම මඩ ගහලා දැන් කැමතිලු 🤣🤣 මේ ලගදිත් මන් දැක්කා උබ ඌට post එකක් හදලා තියෙනවා..

    Thread එකේ මැරීගෙන මූට reply දාන උන් පව් 🤭🤭🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    lol 🤣🤣

    ඒ කාලේ උපරිම මඩ ගහලා දැන් කැමතිලු 🤣🤣 මේ ලගදිත් මන් දැක්කා උබ ඌට post එකක් හදලා තියෙනවා..

    Thread එකේ මැරීගෙන මූට reply දාන උන් පව් 🤭🤭🤭

    පිස්සුද බොට. :unsure: 🖖

    මොකද හිනාවෙන්නේ කෙල්ලේ
     
    • Haha
    Reactions: dayt0na

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පන්ටත් ඕකමයි උනේ, මතකනෙ ඉස්සර ජෙවිපෙ කියුවම හැමෝම පිලිගන්නව.., ඉතින් ගුපියො ඔක්කොම ජෙපි උනා, ජෙපි වේසෙන් ගුපි මජර ගති සමාජගතකරා, ජෙප්පොත් චූන් උනා උන්ගෙ පිරිස වැඩිඋනා කියල හිතාගෙන.., චන්දෙදි ගුපියො ජවිපෙට පොල්ල තිබ්බ, ජවිපෙ නිකන්ම 3% ජෙප්පො උනා,🤣🤣🤣පැතුමට වෙනේ සහ වෙන්නෙත් ඔය දේමයි🤭🤭
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ගූ කෑවද පොල්ල කටේද​

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ගූ කෑවද පොල්ල කටේද​

    මේ ඉන්නෙ ජවිපෙ ජෙප්පො කරපු ගුපි බඩු,..පැතුමටත් කෙලෙවුවෙ සහ කෙලවමින් යන්නෙ මුන් තමයි..මුන් බොරුවට පැතුම්ගෙ රෙද්දට මුවා වෙනව මජර ගති වපුරනව, චන්දෙ ආව ගමන් සජිත්ට චන්දෙ ගහනව පැතුමට පොල්ල තියනව, 🤭🤭🤭🤭
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Aus ඉන්න උඹ ඇත්තටම හිතන් ඉන්නේ මම campaign කරනවා කියලද ? උඹ වගේ එකෙක්.

    පැතුම්ට ඇත්තටම මගේ විරොදයක් නෑ. එකම අවුල තියෙන්නේ ඌ හරිත කියල නමක් ගාවගෙන තියන එක. ඔය හරිත කෑලි හොඳයි දියුණු රටවලට,

    Julia Gillard, Aus කාපු හැටි උඹ දන්නවනේ..... දැනට තියන විකල්ප වලින් කර්නර් උඩට එනවනම් මම කැමතියි.

    මොකද අනිත් විකල්ප සේරම රනිල්ගේ බූථයො. මූ ගැනනම් මට එහෙම එකක් හිතෙන්නේ නා
    ඌ හරිත කෑල්ල දාගත්තෙ ඌ පරිසරවේදියෙක් නිසා බන්. හැබැයි ඌ සිංහරාජයට යන පාර කේස් එකේදි එහේ ගිහින් බලල මිනිස්සු / ශාක දෙපැත්තම බලල උගේ මතය කිව්ව. ඒකෙන් මට පැහැදිලි උනේ ඌගෙ විවේචන මද්‍යස්තයි සාධාරණයි. ජෙප්පො වගේ බොරුවට එකපාර පරිසරවේදියො වෙච්ච උන් නෙමෙයි මූ. ඇත්තටම ජෙප්පො එක්ක එකතු උනොත් නම් ජන්දෙ දෙන්නෙ නෑ ඌට. නැත්නම් අනිවාර්යයෙන් දෙනව.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඕක අමු පිස්සෙක් බන් , ගු ඇන් පි බඩු හොදයි කියන්නෙ ඉතින් අමු පිස්සෙක්ව තමයි.. :lol: :lol: :lol::lol: මම දැක්ක අර කාර් එකේ නැගල හයුවේ එක වන්දනා කරපු මෝඩයො ටික ඇරස් කරපු එක වැරදියි කියලත් ඕක ඉල්ලන් කාල තිබ්බ..
    hmmm
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Aus ඉන්න උඹ ඇත්තටම හිතන් ඉන්නේ මම campaign කරනවා කියලද ? උඹ වගේ එකෙක්.

    පැතුම්ට ඇත්තටම මගේ විරොදයක් නෑ. එකම අවුල තියෙන්නේ ඌ හරිත කියල නමක් ගාවගෙන තියන එක. ඔය හරිත කෑලි හොඳයි දියුණු රටවලට,

    Julia Gillard, Aus කාපු හැටි උඹ දන්නවනේ..... දැනට තියන විකල්ප වලින් කර්නර් උඩට එනවනම් මම කැමතියි.

    මොකද අනිත් විකල්ප සේරම රනිල්ගේ බූථයො. මූ ගැනනම් මට එහෙම එකක් හිතෙන්නේ නා
    මේ රටේ දැන් එන මොනම විකල්පයක්වත් සුවර් නැ මිනිසුන්ට බැසිල් ඉන්නකන්
    විශේෂෙන් උබලා ප්‍රමෝට් කරනවා නම් 100% කම සුවර් නැ . උබත් රට කාපු එකෙක්නෙ
     
    • Haha
    Reactions: u_make_me_sick_

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ රටේ දැන් එන මොනම විකල්පයක්වත් සුවර් නැ මිනිසුන්ට බැසිල් ඉන්නකන්
    විශේෂෙන් උබලා ප්‍රමෝට් කරනවා නම් 100% කම සුවර් නැ . උබත් රට කාපු එකෙක්නෙ

    උඹ කාටද චන්දෙ දුන්නේ ?