1. S

    ‘‘වරාය නගරයට වෙනම නීති ‘‘

    මේකත් කියන්න ඕනෙ අපේ රටේ ඉන්නෙ කවලම්පන්ති මිනිස්සු. මේ වැඩේ යහපාලන රජයෙන් කරානම් මේකට මෙතන විරුද්ධ වෙන උන්ටික පක්ශයි මේකට මෙතන දැන් කැමති උන් විරුද්ධයි.
  2. S

    ‘‘වරාය නගරයට වෙනම නීති ‘‘

    ලෝකය ගැන මොනවාද දන්නෙ? අච්චර නීති තද middle east වල පවා special economic zone තියෙනවා. සිරස විතරක් බලන ලිං ගෙම්බෙක්.
  3. S

    ඌව වෙල්ලස්ස කැරැල්ල මැඩ පැවැත්වූ සුද්දන්ව තෝරන් බැදලා .. පෙරහැර කරලා පිළිගත්තු පහතරට සිංහලු ...

    John Doily is a masterminded. මූට සිංහල හොඳට පුලුවන්. පාලි සංස්කෘතත් දැනුම තියෙනවා.
  4. S

    ‘‘වරාය නගරයට වෙනම නීති ‘‘

    කවුද බන් මේ ගොන් headlines දාල මිනිස්සු නොමග යවන්න ලිපි ලියන් උන්? අනිවා ආයෝජන කලාප වල වෙනම නීති බදු සහන තියෙනවා තමයි. වරාය නගරය විතරක් නෙමෙයි BOI Zone වලත් ඔහොම වෙනස් නීති තමයි තියෙන්නෙ
  5. S

    ඌව වෙල්ලස්ස කැරැල්ල මැඩ පැවැත්වූ සුද්දන්ව තෝරන් බැදලා .. පෙරහැර කරලා පිළිගත්තු පහතරට සිංහලු ...

    උඩරට සිංහලු රට පාවා දුන්න කියන කතාව ආවෙ. 1815දි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව අල්ලලදීල උඩරට රාජධානිය ඉංග්‍රීසින්ට යටත් කරගන්න උඩරට රදලවරු උදව්කරපු නිසා. උදා ඇහැලේපොල නිලමේ, එක්නැලිගොඩ වගේ අය.
  6. S

    වෙන රටවල් වල අන්ලිමිටඩ් internet

    රුපියල් වලට හරවන්න එපා කිව්වට එහෙම නොකර බෑ නේද? Company එකට යන යම්කිසි වියදමකට වඩා අඩුවෙන් packages පාඩු පිට දෙන්න බෑ නේද? අපි හිතමු යම්කිසි package එකක් දෙන්න වියදම රු3000ක් යනව කියල ඒ package එක Aussi වල $45 දෙන්න පුලුවන් උනාට මෙහේ රුපියල් 1500ට දෙන්න බෑනෙ.
  7. S

    SLT Unlimited ගත්ත

    හ්ම්ම් අවුලක් නෑ වගේ. ගත්තයින් පස්සෙ හොඳ නරක කියපන් බලන්න මාරු කරනවද නැද්ද තීරණය කරන්න
  8. S

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    මචන්ලා මම මේක දාන්නෙ කාටවත් අභියෝග කරන්න නෙමෙයි කරුණු කාරණා හරියට දැනගන්න. තනුජාක මචන් මේ ලිපියෙ තියෙන කරුණු ගැන මොකද්ද හිතන්නෙ?
  9. S

    කොවිඩ් වැක්සින් යුද්දය

    මේ news එන්න කලින් උනත් ඉන්දියාවට vaccine එක විකුණන්න කිසි ප්‍රශ්නයක් තිබුණෙ නෑ උබ කියනව වගේ. ඒකයි උබගෙ තර්කය විහිලුවක් කිව්වෙ. සැකයක් තිබ්බත් එන්නත් පාවිච්චි කරා රටවල් ඒ benifit outweigh the loss නිසා.
  10. S

    කොවිඩ් වැක්සින් යුද්දය

    දැන් ban එක හරි එහෙම අවුලක් නෑ කියල prove වෙලා තියෙන්නෙ. https://www.ft.com/content/c83944d5-ad26-415f-bf34-1eba428beeb9 අනිත් එක දැන් EU එකෙන් කේස් අදිනව vaccine එක ඉක්මනට දෙන්නෙ නෑ කියල company එකෙන්. https://www.bbc.com/news/world-europe-56529868 ඔහොම news නිසා vaccine එකට බයවෙන එක...
  11. S

    අලුත් විදුලි බිල් Peak- Off Peak

    අනවශ්‍ය වෙලාවට ඉතුරු කරා කියල CEB එකට කිසිම ලාභයක් නෑ. කොහොමත් off peak වෙලාවල් වල electricity generation එක profit. Peak hours වල energy generation තමයි loss. So as a immediate solution peak time එකට consumption එක අඩු කරගන්න එක තමයි හොඳ. දිගුකාලීන solution එකක් විදියට අඩු ජනන වියදම් ඇති ප්‍රභව...
  12. S

    කොවිඩ් වැක්සින් යුද්දය

    කවුද කියන්නෙ මොකෙක්වත් ගන්නෙ නෑ කියල. ඉන්දියාව කරපු වැඩෙන් රටවල් බරගානක vaccination process එක slow. උදාහරණයක් විදියට UK 20 million order කරල තියෙන්නෙ. 10 million විතරයි ඉන්දියාව supply කරල තියෙන්නෙ. උබල මේ කතා නොදැන කියනවද නැත්නම් ඔලුවෙ දේශපාලුවන්ගෙ ගූ පුරෝගෙන කියන කතාද මට තේරෙන්නෙ නෑ.
  13. S

    කුසල් නිදහස් ?

    හරියටම හරි. මිනිස්සු මරල නිදැල්ලෙ ඉන්න සාමාන්‍ය CTB PVT bus driverලට ක්‍රියාත්මක උන නීතියම තමයි මෙතන ක්‍රියාත්මක උනෙත්.
  14. S

    රාජපක්ෂලාගේ අසාර්ථක විදේශප්‍රතිපත්තිය කෙටියෙන්

    30/1 යෝජනාවට ලංකාව සම අනුග්‍රාහකත්වය දුන්න. ඒකෙ තියෙනවා මට මතක විදිහට යුධ අපරාධ හොයන්න විදේශ විනිසුරුවරු ගෙනැල්ල hybrid අධිකරණයක් හදන scene එකක්
  15. S

    Elon Musk Loses World's Richest Tag As One Tweet Costs Him $15 Billion

    මේව කොහොමද බන් බලන්නෙ?
  16. S

    පාස්කු ප්‍රහරයේ වරදකරුවන් කවුරුන් විය හැකිද? 🤔

    U can't blame Harin or Rajapaksha or any other gvt MP or opposition MP for not telling anyone. You'd have sweep colombo & other cities with military, search everywhere, search every vehicles and make the security shit tight. Who could do that? Harin No. Opposition No. That kind of decision has...
  17. S

    Bitcoin Next bubble targets

    Super strategy; මේව කියලදෙනවට බොහොම පින් බ්‍රෝ.
  18. S

    Bitcoin Next bubble targets

    ETH කෙලවෙන කේස් එකක්ද තියෙන්නෙ බන්? බින්දු තුන; ඒ කියන්නෙ BNB 1000+ ❤️❤️ Invest කරන්න හිතාගෙන 2500 වගේ USD තමයි බන් තියෙන්නෙ. ඔක්කොගෙන්ම BNB ගන්න හිතෙනව 😎
  19. S

    Bitcoin Next bubble targets

    Thanks bro :cool::-) ee ganata awoth gannam. Thanks for da tip :-)

    No contents