දැන් ban එක හරි එහෙම අවුලක් නෑ කියල prove වෙලා තියෙන්නෙ.උඹ දන්නවද මේක රටවල් ගානක් අතුරු ආබාධ හින්ද ගහන එක නවත්තල තියෙන්නෙ කියල?
https://www.ft.com/content/c83944d5-ad26-415f-bf34-1eba428beeb9
අනිත් එක දැන් EU එකෙන් කේස් අදිනව vaccine එක ඉක්මනට දෙන්නෙ නෑ කියල company එකෙන්.
https://www.bbc.com/news/world-europe-56529868
ඔහොම news නිසා vaccine එකට බයවෙන එක සාධාරණයි නමුත් උබ කියනව වගෙ vaccine එකට තියෙන demand එක අඩුවක් ලෝක මට්ටමේ උනේ නෑ.
දැන්නම් කොහොමත් demand එක වැඩිවෙලා තියෙන්නෙ. ඒකනිසා උබ කියනව වගේ ඉන්දියාව දීගන්න බැරි නිසා export නතර කරා කියන කතාව විහිලුවක්. උන් UK වලට විතරක් තව 10 million දෙන්න ඕනෙ. ඒවගේම brazil වලටත් සෑහෙන්න ඉන්දියාවෙන් යවනව.