පොඩ්ඩක් හෝව්. දැන් උබ කිව්ව උබ මට වඩා හොඳට මේක ගැන දන්නව කියල. එහෙම කියන්න උබ මම කරන්නෙ මොකද්ද කියල දැනගෙන ඉන්න ඕනෙ නැද්ද?
එහෙම කතාවක් කියන්න උබ අනිවාර්යයෙන් මම කරන්නෙ මොකද්ද කියල දැනගෙන ඉන්නම ඕනෙ. එහෙම නැතුව උබට කියාන්න බෑ උබ මට වඩා දන්නව කියල. මොකද මම මේ field එකේ උබට වඩා දන්න කෙනෙක් වෙන්න...