1. siripala

    මුස්ලිම් මූලධර්මවාදීන්

    ඇත්ත ඔය කිසිම දෙයකින් ඔප්පු කරලා පෙන්වන්න සාධක නැහැ. හරි මුලාශ්‍ර ඇතුව දැම්මොත් එක ගැන සලකා බලන්න පුළුවන්. අනෙක ඔය වීඩියෝ එක හිට් වෙලත් නැහැ. උණු උණුවේ දාපු එකක් වගේ.
  2. siripala

    Forex Market -

    අද Forex Market එක උදේ ඉඳලා අම්බානක් පහල ගොහින්. උබලගේ අදහස් මොනවද
  3. siripala

    Ru 100000/=

    Forex
  4. siripala

    Shanudri Priyasad

    ඔය ගරහන උන්ට ඔයවගේ එකක් සෙට් කරගන්න බැරි කොට ....... අනේද කියන්නේ ..ඕකට කියන්නේ පට්ටම පට්ට ඉර්ශියව. එහෙම නේ ? :D:D:D
  5. siripala

    Rs.8600 kata kelawenani yanne(ebay case)

    case එකක් ඕපන් කරන්න එපා. මොකද ඕක ලංකාවට ඇවිල්ල තියෙන්නේ. ඕක ලංකාවේ වගකියයුතු තැන්වලින් විමසල බලන්න.
  6. siripala

    දුම්රියේ_ගින්න

    දුම්රියේ_ගින්න දුම්රියේ ගින්න ඉන්දියාවේ 23 කට මරු කැඳවයි අවසාන යාවත්කාලීන කිරීම : 2013 දෙසැම්බර් 28 සෙනසුරාදා - 12:01 GMT 1pRkiaA8D0I දකුණු ඉන්දියාවේ දුම්රියක ඇතිවූ ගින්නකින් ළමයින් දෙදෙනෙක් ඇතුළු අවම වශයෙන් විසි තුන් දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වෙයි. දුම්රිය නිලධාරීන් පවසන ආකාරයට නන්දේඩ්...
  7. siripala

    නොමිලයේ සෞක්‍ය ගැටළු වලට පිළිතුරු

    නොමිලයේ සෞක්‍ය ගැටළු වලට පිළිතුරු නොමිලයේ සෞක්‍ය ගැටළු වලට පිළිතුරු MedHelp - it's your health මම දැක්ක එළකිරි එකේ ගොඩක් අයට විවිදාකාර සෞක්‍ය ගැටළු තියනවා. මම දැක්ක සමහර පොස්ට් වලට නිසියාකාරයෙන් පිළිතුරු ලැබීමක් සිද්දවෙලා තිබ්බේ නැහැ. MedHelp කියන්නේ දහස් ගණනක වෛද්‍යවරුන්ගෙන් සහ...
  8. siripala

    යක්කල_room

    ගම්පහ උනත් කමක් නැහැ.
  9. siripala

    යක්කල_room

    මචන් බෝගමුව පැත්තේ නැතිවෙයිද හොයාගන්න හොද තැනක් ?
  10. siripala

    යක්කල_room

    මචන්ලා මගේ හොදම යහලුවෙකුට ( අක්ක කෙනෙකුට ) යක්කල පැත්තෙන් නවතින්න room එකක් හොයනවා. හරිම අමාරුයි හොද තැනක් හොයාගන්න. දිනමිණ සිළුමිණ ලංකාදීප අනන් මනං ඔකොම පත්තර බැලුව එත් නැහැ. ඉන්ටර්නෙට් එකෙත් හෙවුවා එත නැහැ. යක්කල පැත්තේ කවුරු හරි ඉන්නවනම් දන්න තැනක් කියන්න.
  11. siripala

    ඉන්දු_ශ්‍රී ලංකා

    ඉන්දු_ශ්‍රී ලංකා ඉන්දු ශ්‍රී ලංකා ධීවරයන් මුණ ගැස්වීමේ සැලැස්මක් ධීවරයන් මුහුදේ දී අත්අඩංගුවට ගැනීමේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමේ උත්සාහයක් වශයෙන්, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ධීවරයන් අතර ඍජු සාකච්ඡා ඉක්මනින් ආරම්භ කළ හැකි වනු ඇතැයි ඉන්දියාවේ විදේශ ඇමති සල්මාන් කුර්ෂිඩ් බලාපොරොත්තු පළ කරයි...
  12. siripala

    යොවුන් වියේ ගැබ් ගැනීම්

    යොවුන් වියේ ගැබ් ගැනීම් යොවුන් වියේ ගැබ් ගැනීම් නව යොවුන් වියේ ගැබ් ගැනීම් ශ්‍රී ලංකාවේ වරින් වර සංවාදයට ලක් වන මාතෘකාවක්. පසුගිය වකවානුවේ පැවතී යුද්ධය, දුප්පත්කම මෙන්ම ක්‍රමවත් ලිංගික අධ්‍යාපනය හෙවත් ප්‍රජනන අධ්‍යාපනයක් නව යොවුන් වියේ පසු වන්නන් හට නොමැති වීම මෙවැනි ගැබ් ගැනීම් සඳහා හේතු...
  13. siripala

    Paypal $ 269

    Battery dead. Now ok
  14. siripala

    [HELP] Sex Toys from Ebay

    Sex Toys මෑතකදී ලංකාවේ තහනම් කලා ( මම හිතන විදිහට මම දැක්ක පහුගිය කලේ news එකක් ගියා ) පොඩි පාර්සලයක් නම් 90 % දුරට පාර්සලය නිවසටම ලැබේවි. නමුත් පාර්සලය විශාල නම් රේගුව විසින් රදවා ගනු ලබන අතර එය ලබා ගැනීමට පැමිණෙන ලෙස රේගුවෙන් ඔබගේ ගෙදරට ලිපියක් මගින් දැනුම් දෙනු ලබයි. tax කෙසේ වෙතත් රේගුවේදී...
  15. siripala

    Digital Camera

    මචන් මට මේක කෙනෙකුට තෑග්ගක් දෙන්න තමයි ඕන වෙලා තියෙන්නේ. මගේ ලග NIKON D800E එකක් තියනවා.
  16. siripala

    YAHOO නව මුහුණුවරකින්..

    ආ සුදු පුසා .. ගොඩක් කාලකින් දැක්කේ
  17. siripala

    Digital Camera

    මචන් මට ලෝකල් මාර්කට් එකෙන් ගන්න ඕන.
  18. siripala

    Digital Camera

    මචන් ල මට හොද Digital camera එකක් ගන්න ඕන. සාමාන්‍ය හොද මට්ටමේ කැමරාවක් . මට පොඩි තෑග්ගක් දෙන්න තමයි ඔන . මගේ Budget එක රුපියල් 10,000 ත් 12,000 අතර . මොකක්ද ගන්න ඕන බ්‍රෑන්ඩ් එක . මෙගා පික්සල් කියක එකක් ද මේ ගානට ගන්න පුළුවන්. මේක ගන්නකොට Charger and battery හම්බ වෙනවද ?
  19. siripala

    Paypal $ 269

    I will pay from my end.
  20. siripala

    Paypal $ 269

    Paypal $ 100 Paypal ඩොලර් 100 විකිනීමට ඇත. ඩොලර් එකක් රුපියල් 124 ගානේ දෙනු ලැබේ. අවශ්‍ය අය සිටිනම් විමසන්න. 0755 407730

    No contents