මචන්ලා මගේ හොදම යහලුවෙකුට ( අක්ක කෙනෙකුට ) යක්කල පැත්තෙන් නවතින්න room එකක් හොයනවා. හරිම අමාරුයි හොද තැනක් හොයාගන්න. දිනමිණ සිළුමිණ ලංකාදීප අනන් මනං ඔකොම පත්තර බැලුව එත් නැහැ. ඉන්ටර්නෙට් එකෙත් හෙවුවා එත නැහැ. යක්කල පැත්තේ කවුරු හරි ඉන්නවනම් දන්න තැනක් කියන්න.
. මගේ යාලුවෙක් හිටිය ඉස්සර යක්කල. ඒකයි ඔය කාමර තත්වේ දැනගත්තේ. හැබැයි ටිකක් ඈතින් නම් හොයන්න පුළුවන් වෙයි මං හිතන්නේ. බලමු දන්න කෙනෙක් ඉන්නවද කියල.