1. siripala

    Drunk

    දැන් තමයි නැගිට්ටේ
  2. siripala

    Drunk

    කෑල්ලක් එක්ක පොඩි වල් සින් එකක් skype එකේ. තව ටිකකින් එන්නම්කෝ
  3. siripala

    රැට_නිදි_වරණ_18+

    kade open
  4. siripala

    Drunk

    ඔව් මචන් මම උබව මතක් කර කර ගහමින් ඉන්නේ. පට්ට ෆිලින්ග් එක ඔයි.
  5. siripala

    Drunk

    අපි එහෙම උබල වගේ හිගන විදියට බොන්නේ නැහැ. උබල වගේ රතු උන් එක්ක මගේ කතාවක් නැහැ.
  6. siripala

    Used sony vaio laptop for sale..

    කුණුහරුප සාගරයයි :D:D
  7. siripala

    Drunk

    අඩෝ කොල්ලා මට මේක අහම්බෙන් සෙට් උන එකක්. අපි ගහමු අයෙ දවසක.
  8. siripala

    Drunk

    මට වැඩයි ඕයි . අවුලක් නැහැ උබල ඕන දෙයක් කියපල්ලා.
  9. siripala

    Drunk

    මම අද බීල ඉන්න ටැප් වෙන්න :D:D
  10. siripala

    රැට_නිදි_වරණ_18+

    අඩෝ පට්ටටම සීතලයි. මචන් උබලට හොස්ටින් ඕනනම් මේ වෙබ් එක බලපන් Click Here
  11. siripala

    Used sony vaio laptop for sale..

    මේකයි මචන් උබල ඔහොම බැන ගන්නකොට කාටවත් වරදක් නොකරපු උබේ අම්මල පවු.
  12. siripala

    Used sony vaio laptop for sale..

    ඕක ඇත ඇරලා දාපන්
  13. siripala

    Used sony vaio laptop for sale..

    ගාන හොදටම වැඩියි.
  14. siripala

    Scurvy_එරෝසෝන්_windows 8

    පට්ට පට පට
  15. siripala

    අපහාස_කරන්න_එපා_මිනිසුනේ

    මචන් මොඩලින් කරන්න බහ කියල දෙයක් නැහැ. ඕන කෙනෙකුත තමන්ගේ සහජ හැකියාවන් පෙන්වන්න පුළුවන්. අපිට තීරණය කරන්න බැ එයට පුළුවන් ද බැරි ද කියන එක.
  16. siripala

    අපහාස_කරන්න_එපා_මිනිසුනේ

    අපහාස_කරන්න_එපා_මිනිසුනේ අපහාස කරන්න එපා මිනිසුනේ මම මේ කියන්න යන දේට ගොඩක් එවුන්ට රිදෙයි. රිදුනත් කමක් නැහැ දැන්වත් හැදියල්ල . ගොඩක් වෙලාවට එලෙකිරි එකේ එක එක මොඩල්ස් අයගේ පින්තුර දාල තියනවා දකිනවා. සමහරක් අය ඒවාට පිළිතුරු දීල තියෙන්න මෙන්න මේ අයුරින් මෙවැනි අති විශාල අපහාසාත්මක...
  17. siripala

    Scurvy_එරෝසෝන්_windows 8

    මට පොඩි ගැටළු ටිකක් තියනවා. 1) කවුද මේ Scurvy කියන්නේ? 2) එරෝසෝන් කියන්න කවුද ? වින්ඩෝස් 8 කියල පොරක් ඉස්සල හිටියා. උගේ අවතාරයක් වත් ද. ? 3) Scurvy සහ aruna එක්ක තියන සම්බන්දය මොකක්ද ?

    No contents