1. N

    seychelles yanna

    BUMP...
  2. N

    Fixed deposit එකක් දාන්න හොඳ බැංකුවක්

    :P:P oka yakada badu kaarayekuta deela plastic besamak illaganin mage gaane.. :D:D:D
  3. N

    ZTE Help

    Thank you machan. Mama try ekak deela balannam.
  4. N

    Fixed deposit එකක් දාන්න හොඳ බැංකුවක්

    60 wenna thawa kaalayak balan inna wenawa machan... :P kohomada machan tax kapenne..annually da.. nathnam withdraw karaddida..?
  5. N

    Fixed deposit එකක් දාන්න හොඳ බැංකුවක්

    600000 vithara machan... normal savings wala thiyala wedak na..
  6. N

    Fixed deposit එකක් දාන්න හොඳ බැංකුවක්

    Fixed deposit එකක් දාන්න හොඳ බැංකුවක් මචන් Fixed deposit එකක් දාන්න හොඳම බැංකුව මොකක්ද.. මාස 3න් කල් පිරෙන...? . මගේ යාලුවෙක් කිව්වා . ග්‍රාමීය බැංකුවේ දාන්නලු. අනිත් ඔක්කොම බැංකු වල 2% tax එකක් ගහනවලු. මේ කතාව ඇත්තද..?
  7. N

    ZTE Help

    මචන් මම ලඟදි ZTE MF669 dongle එකක් ගත්තා. මේකෙ software එක පට්ට අවුලනේ.. ZTE රටවල් වලට වෙන වෙන software ද දෙන්නේ..? මං ගාව තියන්නේ Digital කියල එකක්..SMS send/Receive වෙන්නෙත් නෑ. settings ඔක්කොම හරි. Data mode එකත් නිකම්ම මාරු වෙනවා. දවසගානේ settings චෙක් කරන්න ඕන . ඒ ගමන්ම ෂොප් එකේ එකාගේ...
  8. N

    මුන්නේශ්වරම්

    හලාවතින් කුරුණෑගල පාරේ කිලෝමීටර් 1.5 -2 ක් විතර යන්න ඕන මචන්..පාර අයිනෙම තියනවා මහා දේවාලේ (ඊශ්වර). කාලි දේවාලේ තියන්නේ ටිකක් ඇතුලෙ.
  9. N

    Sri lanka Fiverr Multi Millionaires

    Pattama kathawa .. Uba mata kiyanna deyak ithuru karala na... :yes::yes::yes:
  10. N

    Paypal support කරන china site...?

    Ehema kalama machan awulak giyothin refund ganna bariwenawa neda...? Api site ekata pay karoth unte site ekenuth presure ekak thiyanawane item eka ikmanata post karanna...
  11. N

    Paypal support කරන china site...?

    මචන් Paypal support කරන china site මොනවද තියන්නෙ මට tools වගයක් ගන්න ඕන....? Aliexpress Paypal support කරන්නේ නෑ නේද..? Amazon eken lankawata shipping කරනවද..?, Ebay එකට paypal එකෙන් pay කරොත් ලිමිට් වෙයිද..? Experience තියන උන් reply එකක් දාපල්ලා ඉක්මනට... :confused:
  12. N

    Chrome and Firefox Block KickassTorrents as “Phishing” Site

    Matath ada ude idan oya case eka wenawa machan...:(
  13. N

    සුන්දර ලිප්ටන් සීට් වෙත Pics 30 +

    Onna rep dunna ehenam... digatama me wage post daapan...

    No contents