Paypal support කරන china site...?

nilangalk1

Active member
  • Jun 10, 2007
    668
    75
    28

    මචන් Paypal support කරන china site මොනවද තියන්නෙ මට tools වගයක් ගන්න ඕන....? Aliexpress Paypal support කරන්නේ නෑ නේද..? Amazon eken lankawata shipping කරනවද..?, Ebay එකට paypal එකෙන් pay කරොත් ලිමිට් වෙයිද..? Experience තියන උන් reply එකක් දාපල්ලා ඉක්මනට...

    :confused:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අලි එකෙන් කන්ටැක්ට් කරග්න පේපැල් බයර්ට ඉන්වොයිස් කරපන්.. වැඩේ සරලයි..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,728
    40,343
    113
    අලි එකෙන් කන්ටැක්ට් කරග්න පේපැල් බයර්ට ඉන්වොයිස් කරපන්.. වැඩේ සරලයි..

    un ehema payment accept karanawada:confused::confused:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    un ehema payment accept karanawada:confused::confused:
    අලි එකෙන් පිට කතා කරගත්තැකි මචන් සෙලර් කැමති නම්.. ඊබේ වගේ අවුලක් නැ. සෙලර්ව කන්ටැක්ට් කරලා වෙනම කතා කරගන්න පුලුවන් පේපැල්වලින් පේ කරන්න. මම එහෙම කරගෙන තියනවා. ගොඩක් අලි සෙලර්ලා ඊබෙත් ඉන්නවා ඇමසනුත් ඉන්නවා.. උන් අවුලක් නැ..
     
    • Like
    Reactions: ruchira55

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    Ehema kalama machan awulak giyothin refund ganna bariwenawa neda...?
    Api site ekata pay karoth unte site ekenuth presure ekak thiyanawane item eka ikmanata post karanna...
     
    thanks :)