මචන් මට ZK TX628 finger print reader එකෙන් attendance records import කරන්න ඕන මගේ ප්‍රෝග්‍රෑම් එකට. අපි එකපාරක් records ඉම්පෝර්ට් කලාට පස්සේ reader එකේ records මැකෙනවද?
එහෙම නොවෙනවානම් දෙවෙනි වතාවේ data import කලාම duplicate වෙන එක වළක්වන්නේ කොහොමද?
මට ඕනා කරන්නේ real-time monitoring නෙවෙයි...