TV series DVD - Contact Please

nilangalk1

Active member
  • Jun 10, 2007
    668
    75
    28
    මචන් මට TV series DVD ගෙදරට එවන අපේ කොල්ලන්ගේ Contact ටිකක් හොයල දෙන්න පුළුවන්ද..? මම thread search කලත් හොයාගන්න බැරි වුනා.DVD ටිකක් ගෙන්න ගන්න ඕන ..
     
    pancha88

    Member
    Jul 30, 2015
    168
    15
    0
    මචන් මට TV series DVD ගෙදරට එවන අපේ කොල්ලන්ගේ Contact ටිකක් හොයල දෙන්න පුළුවන්ද..? මම thread search කලත් හොයාගන්න බැරි වුනා.DVD ටිකක් ගෙන්න ගන්න ඕන ..

    අපි කරනවා මචන්. උඹට ඕනේ TV Series මොනවද කියල කියපන්. අපේ database එකේ තියනවා නම් අපිට ඉක්මනට එවන්න පුලුවන්.
     
    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,538
    626
    113
    මගේ බවනේ
    Untitled.png

    ona nam kiyanna
     
    hpranathunga

    Member
    Jul 27, 2007
    195
    59
    0
    EvErYwHeRe
    මචන් මට TV series DVD ගෙදරට එවන අපේ කොල්ලන්ගේ Contact ටිකක් හොයල දෙන්න පුළුවන්ද..? මම thread search කලත් හොයාගන්න බැරි වුනා.DVD ටිකක් ගෙන්න ගන්න ඕන ..

    මේ Paage එක මගේ මචන්. බය නැතුව Order එක දාන්න. Sure නෑ වගේනම් අපේ Wall එකේ Customersලා දාලා තියෙන Feedbacks බලන්න එයාලට ආපු DVDs එක්කම. :):):)

    Page link -
    https://www.facebook.com/TVSeriesLK

    Our price list - https://goo.gl/t60HI9
    Place an order - http://goo.gl/forms/ZBnTlfvQX5
     
    Last edited: