ලංකාවේ ඒක පුද්ගල ආදායම
ලංකාවේ ඒක පුද්ගල ආදායම 2016 වසරේදී ඩොලර් 4000 ක් දක්වා වැඩි කිරීමේ ඉලක්කය සැලසුම් කළ කාලයටත් වඩා ඉක්මනින්ම ළඟාකර ගත හැකි බවත් 2016 වනවිට ලබාගත යුතු ඉලක්කය ඩොලර් 5000 ක් දක්වා වැඩි කිරීමට සිදුවිය හැකි බවත් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා කියයි.
මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය...