උදාව්...
මචංලා මට ඕනි
LED 50W FLASH LIGHT
එකක් ගන්න මේන් මේ වගේ..
මේකක්ම ඕනි. IP65 එකක්
මේක waterproof
මං කඩේක බැලුවා මේකේ එලිය වැඩී
තව ජාති තිබ්බා මේ තරන් එලිය නෑ (50W එව්වයේ :sorry:)
Warm White නං වඩා හොදයි :yes:
නැති නං Cool White උනත් කමක් නැත..
කොළඹ කොටුවේ මල්වත්ත පාරෙන් වගේ උබල දන්...