1. ossandaruwan

    සුඳු සඳුන් White Sandalwood

    මේකයි. එහෙම අහගන්න පුළුවන්.එතකොට ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ට වාසි විදිහට.ඒකියන්නේ සාර්ථකත්වය ගැන විතරයි. මට ඕන මේක ගැන හරියටම දන්න අයගෙන් අදහස් ටිකක් ගන්න. එතකොටයි මේ වගාවෙ අසාර්ථක පැත්තකුත් තියනවාද කියලා බලන්න පුළුවන් වෙන්නේ. මොකද මන් මේ වගාව කරන්න හිතන් ඉන්න කෙනෙක්. මේවාගේ දේකට ආයෝජනය කරන්න...
  2. ossandaruwan

    සුඳු සඳුන් White Sandalwood

    මට සුඳු සඳුන් වගාව ගැන විස්තර දන්න අය ඉන්නවානම් කියන්නකෝ
  3. ossandaruwan

    අක්කර 1 1/2 ක ඉඩමට මොකද කරන්නේ? ලොකු උදව්වක්

    Agarwood කරලානම් බේරගන්න බැරිවෙයි. මොකද ඉඩම දුරින් තියෙන්නේ.එහේ කැලේට තියන වල්ලපට්ට ගසුත් හොරු කැපුවා.
  4. ossandaruwan

    අක්කර 1 1/2 ක ඉඩමට මොකද කරන්නේ? ලොකු උදව්වක්

    ඔව්.රබර් වලටත් පස නිසරු වෙනවාඇති. එතකොට ඉතින් ආයිත් කාබනික දේවල් දාලා යථාතත්වයට ගන්න පුළුවන්.ඒත් ඒකට ටික කාලයක් යනවා.ඊලගට කරන්නයන වගාව අනුව තමයි ඕක වැඩිපුරම බලපාන්නේ.
  5. ossandaruwan

    අක්කර 1 1/2 ක ඉඩමට මොකද කරන්නේ? ලොකු උදව්වක්

    රබර් වලටනම් මන් ඔහොම අහලානෑ. ඒත් සමහරු තේ වලටනම් කියනවා පස සෝදාපාලු වෙනවා නිසරුවෙනවා කියලා
  6. ossandaruwan

    අක්කර 1 1/2 ක ඉඩමට මොකද කරන්නේ? ලොකු උදව්වක්

    තේක්ක දාන්නේ වියළි කලාපයේ නේද? මම ඉන්නේ හොරණ පැත්තේ.ඒකියන්නේ තෙත් කලාපයේ.අපේ පැත්තේ කොහොමත් මහෝගනී තියනවා. අනික ඔය දෙකටම එකම වටිනාකමක්නෙ තියෙන්නේ.
  7. ossandaruwan

    Bahubuthayo 1 full movie බහුබූතයෝ 1

    google එකේ search කලා.එත් වැඩක්නෑ
  8. ossandaruwan

    Bahubuthayo 1 full movie බහුබූතයෝ 1

    මට බහුබූතයෝ 1 download කරගන්න තැනක් තියනවාද? ගින්දරී එක නෙවෙයි.ඒකේ පළවෙනි එක.
  9. ossandaruwan

    අක්කර 1 1/2 ක ඉඩමට මොකද කරන්නේ? ලොකු උදව්වක්

    බොහෝම ස්තුතියි කට්ටියගෙ අදහස්වලට. තේ,පොල්,ගම්මිරිස් කියන තුනම මන්ගාව තියනවා.ඒවා සමතලා ඉඩම්. මේක කලුගල් එහෙම තියන කන්දක්. ඔව් මහෝගනී,තේක්ක වගේ ගස් ලොකුවෙන්න අවුරුදු 25ක් විතර යනවා.එක ගහක් 1,50 000 විතර වෙනවා. මට සල්ලි ගන්නම හදිස්සියක් නෑ.දැනටමත් මේක අවුරුදු ගානක් තිස්සේ නිකන් තියෙන්නෙ. ගෙදරින්...
  10. ossandaruwan

    අක්කර 1 1/2 ක ඉඩමට මොකද කරන්නේ? ලොකු උදව්වක්

    අක්කර 1 1/2 ක ඉඩමට මොකද කරන්නේ? ලොකු උදව්වක් මට අක්කර 1 1/2 ක පරණ රබර් තියන කන්දක් තියනවා. දැන් ගොඩකාලෙකින් කිරි කපලා නෑ. ගොඩක් රබර් ගස් මැරිලා කැලේට තියෙන්නේ. මන් හිතන් ඉන්නේ මෙකේ රබර් අයින් කරලා මහෝගනී වගේ වන වගාවක් කරන්න.ඉතින් මන් කරන්න හදන දේට වඩා හොද දෙයක් තියනවාද? අදහස් ටිකක් දෙන්න.ලොකු...
  11. ossandaruwan

    තේ දළු නෙළන යන්ත්‍ර Tea Plucking Machine

    සමහරු මේකෙන් පොඩි දළුත් කැඩෙනවා කියනවා. මේක එච්චර සාර්ථක නැත්නම් ඇයි පිටරටවල මහාපරිමාණ තේ වගාවල මේක භාවිතාකරන්නේ? https://www.youtube.com/watch?v=K5bRJKxcTHk
  12. ossandaruwan

    තේ දළු නෙළන යන්ත්‍ර Tea Plucking Machine

    තේ දළු නෙළන යන්ත්‍ර Tea Plucking Machine ලංකාවේ තේ දළු නෙළන යන්ත්‍ර (Tea Plucking Machine) තියනවාද? තියනවානම් ඒවා කොහොමද ලබාගන්නේ? මෙන්න මේවා ගැන දන්න කවුරුහරි ඉන්නවානම් විස්තර දෙන්න පුළුවන්ද? නැත්නම් මේ සම්බන්ධයෙන් විස්තර ලබාගැනීමට සුදුසු ස්ථානයක් තියනවාද?
  13. ossandaruwan

    මට SLT 4G Web Pal Package එක ගැන විස්තර ටිකක් දෙන්න පුළුවන්ද?

    තව දෙයක් තමයි මෙකෙ off peek (Monthly Additional Free Usage Volume) වල තියන 14GB පටන්ගන්නේ peek (Monthly Usage Volume) වල තියන 14GB ඉවර උනාට පස්සෙද? නැත්නම් මුල ඉදන්ම උදේ 8 ඉදන් රෑ 12 වෙනකම් peek විදිහටයි රෑ 12 ඉදන් උදේ 8 වෙනකම් off peek විදිහටයිද?
  14. ossandaruwan

    මට Lanka Bell 4G Packages ගැන විස්තර ටිකක් දෙන්න පුළුවන්ද?

    කට්ටියගෙ ප්‍රතිචාර වලට බොහෝම ස්තුතියි. මට එහෙනම් SLT 4G Web Pal Package එක ගැනත් විස්තර ටිකක් දෙන්න පුළුවන්ද? මෙන්න ඒකට වෙනම Thread එකක් open කලා ----------> http://elakiri.com/forum/showthread.php?p=21337339#post21337339
  15. ossandaruwan

    මට SLT 4G Web Pal Package එක ගැන විස්තර ටිකක් දෙන්න පුළුවන්ද?

    මට SLT 4G Web Pal Package එක ගැන විස්තර ටිකක් දෙන්න පුළුවන්ද? SLT 4G Web Pal Package එක ගැන ඒගොල්ලන්ගේ site එකෙ තියනවා.http://slt.lk/en/personal/internet/lte/packages මට මෙකෙ Web Pal Package එක ගැන තව විස්තර ටිකක් දැනගන්න ඕන.ඒකිවුවේ, Monthly Rental Rs 990 තිබ්බට Tax එකතු උනාම කොච්චර ගානක්...
  16. ossandaruwan

    මට Lanka Bell 4G Packages ගැන විස්තර ටිකක් දෙන්න පුළුවන්ද?

    මට Lanka Bell 4G Packages ගැන විස්තර ටිකක් දෙන්න පුළුවන්ද? Bell Broadband 4G Packages ගැන ඒගොල්ලන්ගේ site එකෙ තියනවා. http://lankabell.com/bell_4g.html මට මෙකෙ Starter Pack එක ගැන තව විස්තර ටිකක් දැනගන්න ඕන.ඒකිවුවේ, Monthly Rental Rs 950 තිබ්බට Tax එකතු උනාම කොච්චර ගානක් වෙනවාද? 25 GB ඉවර...
  17. ossandaruwan

    හස්ත රේඛා ශාස්ත්‍රය/Palmistry

    අත බලලා අනාවැකි කියන්නනම් මන් දන්නැ. මේක දැම්මෙ හස්ත රේඛා ශාස්ත්‍රය ගැන තමන් දන්න දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්න :yes:
  18. ossandaruwan

    සමානුපාතික ජන්ද ක්‍රමය

    සමානුපාතික ජන්ද ක්‍රමය සමානුපාතික ජන්ද ක්‍රමය යටතේ මහා මැතිවරණයකදී ජන්දයෙන් හා ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රීවරුන් තෝරා ගන්නා ක්‍රමය. 1978 ශ්‍රි ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැති ප්‍රමුක කැබිනට් මණ්ඩලය සතුව පැවති විධායක බලය ඇතුලු තවත් බලතල, වයස අවුරුදු...
  19. ossandaruwan

    ප්‍රශ්ණයක්ද?ගැටළුවක්ද?අර්බුදයක්ද?

    ඔන්න එහෙනම් font size එක 5 කලා :)
  20. ossandaruwan

    ප්‍රශ්ණයක්ද?ගැටළුවක්ද?අර්බුදයක්ද?

    කට්ටියක් අකුරු ලොකු වැඩියි කියනවා.තව කට්ටියක් අකුරු පොඩියි කියනවා.එකත් එක්තරා විදිහක අර්බුදයක්:lol:. හැබැයි මමනම් මේකෙ font size එක දැම්මෙ 7ට. ඒ නිසා අකුරු පොඩියට පේනවානම් ඒක මොකක්හරි අවුලක් වෙන්න ඕන. අකුරු ලොකුවට දැම්මෙ මේක කියවන්න ගිහාම ලෙසි වෙන්න.

    No contents