1. ossandaruwan

    වතුර පොම්ප/Water Pumps

    ජිනසේන රොබින් පොම්පවලට වතුර පුරවන්න ඕනද? මම දැන් එයින් පොම්පයක් order කරලා තියෙන්නේ. සති තුනකින් විතර ලැබෙනවා කිවුවා. ඒකයි දැනගන්න ඇහුවේ:P
  2. ossandaruwan

    වතුර පොම්ප/Water Pumps

    භූමි තෙල් වලින් දුවන engine pump වල pump එකේ මොකක්ද තියනවාලු. ඒකනිසා ඒකට වතුර පුරව පුරව ඉන්න ඔන්නෑලු. මටත් දැනගන්න ඕන එන්න ඒක ගැන තමයි:rolleyes:
  3. ossandaruwan

    ප්‍රශ්ණයක්ද?ගැටළුවක්ද?අර්බුදයක්ද?

    up,bump විතරක් නෙවෙයි ඔයාලාගේ අදහසුත් කියන්න:D
  4. ossandaruwan

    වතුර පොම්ප/Water Pumps

    ඔව්.ඒ භූමි තෙල් වලින් දුවන engine pump වල pump එකේ මොකක්ද තියනවාලු. ඒකනිසා ඒකට වතුර පුරව පුරව ඉන්න ඔන්නෑලු. මටත් දැනගන්න ඕන එන්න ඒක ගැන තමයි :)
  5. ossandaruwan

    වතුර පොම්ප/Water Pumps

    ඒකියන්නේ අපි වතුර පොම්පයක් අරගෙන මුලින්ම කරන්නේ ළිදට foot valve එකත් එක්ක බටයක් දාලා ඊට පස්සේ පොම්පෙට වතුර පුරවනවානේ foot valve එකයි පොම්පෙයි අතර බටේ වාතය නැතිවන විදිහට. ඒහෙම කරන්න අවශ්‍ය නොවන පොම්පත් තියනවාද?
  6. ossandaruwan

    වතුර පොම්ප/Water Pumps

    ඒකියන්නේ මොකක්ද? මට පොඩ්ඩක් ඒක පැහැදිළි කරන්න පුළුවන්ද?
  7. ossandaruwan

    වතුර පොම්ප/Water Pumps

    කෙනෙක් කියනවා මට ඇහුනා එයාගේ engine water pump එකේ auto තියනවා.ඒක නිසා වතුර පුරවන්න ඔන්නෑ. කෙලින්ම start කරන්න විතරයි තියෙන්නේ කියලා. දන්න කෙනෙක් ඉන්නවානම් කියන්නකො මොකක්ද මේ auto pump කියන එකෙන් වෙන්නේ කියලා.
  8. ossandaruwan

    පොල් වගාව ගැන දන්නා අය එන්න

    ඔව් ගම්මිරිස් අතුරු බෝගයක් විදිහට දාන්න පුළුවන්. ගම්මිරිස් වලින් ඉතා ඉහල ආදායමක් ලබාගන්නත් පුළුවන්.අවුරුද්දකට දෙසරයක් ගම්මිරිස් අස්වැන්න ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එක වැලකින් 1KG වලට වඩා ගන්න පුළුවන් නිවැරදිව පෝර යොදලා නඩත්තු කරනවානම්. මීට අමතරව ඉගුරු,අන්නාසි,තේ වාගේ වගාවලුත් කරන්න පුළුවන්.
  9. ossandaruwan

    තේ දළු නෙළන යන්ත්‍ර Tea Plucking Machine

    Tea Harvesting Machine - OCHIAI Japan cOn2BoA6d8g
  10. ossandaruwan

    තේ දළු නෙළන යන්ත්‍ර Tea Plucking Machine

    බෝග වගා අස්වනු නෙළිම හා සැකසීමට අදාල වන යා&#35 https://www.doa.gov.lk/index.php/si/component/sppagebuilder/page/227-krushikarmika-sanwardanayata-krushi-yanthrikaranaya-7 තේ දලු නෙළන සරල යන්ත්‍ර අතින් තේ දලු නෙළනවාට වඩා කාර්යක්ෂම වන අතර දලු වලට වන හානිය ද අවම වේ. එසේම කාර්යක්ෂමව තේ දලු...
  11. ossandaruwan

    Portable Hard Disk උදව්වක් ඕනේ

    මටත් ඔය ප්‍රශ්ණෙ තිබුනා. මන් ඕක ගැන කෙනෙක්ගෙන් ඇහුවා.එයා කිවුවේ hdd එක පැයකටවඩා පාවිච්චි වෙනවා කියන්නේ ඒක heat වෙනවා කියලා. මමනම් ඕන වෙලාවට විතරයි plug කරන්නේ.මොකද ඒක හැම පැත්තෙන්ම hdd එකෙ ආරක්ෂාවට වැදගත්
  12. ossandaruwan

    තේ දළු නෙළන යන්ත්‍ර Tea Plucking Machine

    https://sinhala.news.lk/news/world-3/item/11732-2015-06-06-14-21-43 කළුතර තේ කර්මාන්තයේ ශ්‍රම හිඟයට පිළියමක් තේ කර්මාන්තය පවත්වාගෙන යාමේදී මතුවී ඇති උග්‍ර ශ්‍රම හිඟයට පිළියමක් ලෙස තේ වගාවට නව යන්ත්‍ර සුත්‍ර කිහිපයක් හඳුන්වාදීමට කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය කටයුතු කර ඇත. මෙම...
  13. ossandaruwan

    තේ දළු නෙළන යන්ත්‍ර Tea Plucking Machine

    ඒක වෙන්න පුළුවන්. මොකද කෝකත් සර්වසම්පුර්ණනෑනෙ. හැබැයි ඉතින් එහෙමයි කියලා ඔය කියන දේටත් මොකක්හරි විසධුමක් ඇතිනෙ. ලොකු වැවිලි සමාගම් කරන වතුවලනම් මිනිස්සු දළු කඩද්දි ඒක හොදට වෙනවා. ඒත් අපි වාගෙ පොඩි වතුවල ඒක අමාරුයි. මොකද දළු කඩන අයට යන වියදම ගොඩක් වැඩියි. අනික ඒගොල්ලො කොහොමත් හොදට දළු කඩන්නෙත්නෑ...
  14. ossandaruwan

    තේ දළු නෙළන යන්ත්‍ර Tea Plucking Machine

    ඒකනම් කොහෙත්ම පිළිගන්න අමාරුයි. මොකද ලංකාවේ තේ පිටරටට අපණයනය කරන්නේ දළු විදිහට නෙවෙයි. ඒවා නියමිත ප්‍රමිතියට සකස්කරලා තේ මණ්ඩලයේ තත්ව සහතිකය එක්ක තමයි අපණයනය කරන්නේ. අනික ලෝකයේ අංක 1 ට තේ අපණයනය කරන රට වන කෙන්‍යාවේ තේ දළු කඩන්න විශාල වශයෙන් machine ඒවා භාවිතාවෙනවා. ඉතින් 3 වන තැනට ඉන්න ශ්‍රි...
  15. ossandaruwan

    තේ දළු නෙළන යන්ත්‍ර Tea Plucking Machine

    මේ දළු කඩන machine එක අසාර්ථකයි කියන අය ඒකට හේතු විදිහට කියන්නේ මේකෙන් පොඩි දළු කැඩෙනවා, කොල කැඩෙනවා වගේ කතන්දර. මමනම් හිතන්නේ මේකට ප්‍රධාන හේතුව වෙන්නේ එහෙම දළු කඩපු වතුවල තේ ගස් එක මට්ටමකට නැතිඑක. මොකද මේ machine එකේ මට්ටමට තියන blade එකක් තියෙන්නේ.ඉතින් ඒකෙන් ඒ මට්ටමේ තියන හැම දෙයක්ම කැපිලා...
  16. ossandaruwan

    තේ දළු නෙළන යන්ත්‍ර Tea Plucking Machine

    ඒ කථාවනම් සහතික ඇත්ත. අපේ දළු කඩන්නේ දෙමළ ගෑණු කට්ටිය. කිලෝ එකට 25 යි. තව කන්න බොන්න විතරක් නෙවෙයි ගෙදෙට්ට ගෙන්නන්නත් ඕන.අනික ඔය කියන විදිහටනම් ගස් සුද්ද කරන්නෙත්නෑ. කොහොමත් ඒගොල්ලන්ටයි පෝර වලටයි දළු වල ආදායමෙන් භාගයක්ම යනවා. අනිත් එක තමයි මේක අපිට කරගන්නත් බෑ. සිංහල මිනිස්සු කොහෙත්ම මේ වැඩෙ...
  17. ossandaruwan

    තේ දළු නෙළන යන්ත්‍ර Tea Plucking Machine

    HORIZON TEA PLUCKING VIDEO https://www.youtube.com/watch?v=Em1aqGDlbY4
  18. ossandaruwan

    සුඳු සඳුන් White Sandalwood

    මන් මේගැන කිසිම දෙයක් දන්නේනෑ.ඒකතමයි මටත් මේගැන හරියටම දැනගන්න ඕන.:confused:

    No contents