සමානුපාතික ජන්ද ක්‍රමය
සමානුපාතික ජන්ද ක්‍රමය යටතේ මහා මැතිවරණයකදී ජන්දයෙන් හා ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රීවරුන් තෝරා ගන්නා ක්‍රමය.
1978 ශ්‍රි ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැති ප්‍රමුක කැබිනට් මණ්ඩලය සතුව පැවති විධායක බලය ඇතුලු තවත් බලතල, වයස...