1. රඹා

    උදුල් ප්‍රේමරත්න , ප්‍රභූ ආරක්‍ෂක රථ සහ පත&#35

    ජාතික ආරක්ශාවට සහය නොදීම අබිමානය නෙවෙයි. එහෙමනම් හමුදාවෙන් බෑග් චෙක්කරන වෙලාවට ඒකට ඉඩනොදීමත් අබිමානය වෙන්න ඕන.
  2. රඹා

    නන්දිකඩාල් පොත ඉවරායි

    දැන් පොන්සේකත් පොත් 500 ක් ගහල කියයි පොත් ඉවරයි මාර ඉල්ලුම කියල
  3. රඹා

    මහින්ද ඩෝසර් කරපු චන්ද්‍රිකාගේ ඵලකය

    මහින්ද ඩෝසර් කරපු චන්ද්‍රිකාගේ ඵලකය මෛත්‍රීගේ මහා හෙලිදරවුව දවසින් බොරු වෙයිගග චන්ද්‍රිකාගේ ඵලකය නෙළුම් පොකුණේ අදත් නිරුපද්‍රිතයිගග සාක්ෂි සමග මහින්දගෙන් නිවේදනයක් ප්යසබා්-පසඑයරුැලෝක ජනාවාස දිනය නිමිත්තෙන් පොලොන්නරුව පැවති සුගලාදේවි ගම්මාන විවෘත කිරිමේ උත්සවයට ඊයේ සහභාගිවෙමින් ජනාධිපති...
  4. රඹා

    Rathu_Rosa Tele drama actress

    e voice ekema podi athal ekak thiyanawa ban
  5. රඹා

    විදුලි ගාස්තු ඉහලට.. අනුමැතියත් ලැබේ..

    මාතර බන්. උඹ කොහෙන්ද වැඩේ කර ගත්තෙ
  6. රඹා

    විදුලි ගාස්තු ඉහලට.. අනුමැතියත් ලැබේ..

    අඩේ සිරාද? උඹ ඒසී එහෙමත් පාවිච්චි කරනවද ඔච්චර බිල ගියේ. සේරටම කීයක් වියදම ගියාද
  7. රඹා

    කෙල්ලෙක් talk කාරා බන්

    කෙල්ලො talk කරනව තමයි බන්. උන්ටත් අදහස් ප්‍රකාශ කරන්න ක්‍රමයක ඕනනෙ
  8. රඹා

    Old "ElaKiri.com" Members

    උඹවත් මතකයි ඒ කාලෙ:yes:
  9. රඹා

    Old "ElaKiri.com" Members

    මට මතකයි destiny found කියල කෙනෙකුයි topology කියල කෙනෙකුයි. මම ek ආවෙ උන්ගෙ පෝස්ට් වගයක් දැකල. ඔය දැන් තියන අලුත් පරපුරේ අදහස් ඉස්සෙල්ලම ඇහුවෙ උන්ගෙන්. හැබැයි සෑහෙන්න දැනුමක් තිබුන පාටක් තිබුන.
  10. රඹා

    ලංකාවේ_හොල්මන් වලට සුප්‍රකට තැන්

    බ්ලොග් කාරයෙක් හරි අමාරුවෙන් ගලපල බොරුටිකක් ලියාගෙන.
  11. රඹා

    ෂෙඩ් පර්මිට්

    :baffled: ඕව අරන් පස්සෙ FCID ගානෙ රස්තියාදු වෙන්න වෙයිද දන්නෑ:(
  12. රඹා

    ෂෙඩ් පර්මිට්

    කොහෙන්ද බන් ඕව ගන්නෙ
  13. රඹා

    Elephant Pass attack video

    ඇයි බන් youtube දැම්මෙ නැත්තෙ?
  14. රඹා

    Nanasara

    අඩේ උඹ දාන දාන පෝස්ට් එකට කෙලවෙනව නේද?:lol: මම එක පාරකුත් දැක්ක මෛත්‍රී හොඳම ජනාදිපති වෙච්ච නිවුස් එකට රැවටිලා මන් මත්වෙලා පඬි ටෝකක් දීගෙන එනකොටම තව එකෙක් දාල තිබ්බ ඒක ෆේක් නිවුස් එකක් කියල.:P:P
  15. රඹා

    පියුමි

    රවිගෙ දුර දක්නා ආර්තික ඥාණය ගැන විග්‍රහයක් නැද්ද බන් නිකං බම්ප් දම දම ඉන්නෙ:P
  16. රඹා

    දෙරණ Sri Lankan සම්මාන රාත්‍රිය

    මේ සන්නස්ගල නේද ? මූට මොකද්ද බන් වෙලා තියෙන්නෙ:eek:

    No contents