මූත් අර චන්ද්‍රිකා වගේ කටින් බතල කොල හිටවන පොරක්. මට මතකයි චන්ද්‍රිකා දෙවෙනි පාර ඉල්ලන කොට කියනව ලබන අවුරුද්දෙ මේ වෙනකොට මම යුද්දෙ ඉවර කරනව මිත්‍රවරුනි කියල කියනව. ඒ කාලෙ යුද්දෙ දිනනව කියන එක හිතන්නවත් බැරි දෙයක්. මිනිස්සුත් ඉතින් ෆුල් ආතල් එකේ අත්පොඩි ගහනව.