1. රඹා

    මොකක්ද බන් මේ ආතල් එක

    WTF ???? කඳුලු පනිනව යකෝව්. මෙහෙම හිනා වෙලා නැතුව ඇති කිසිම ජෝක් ෆිල්ම් එකක් බලල.:rofl::rofl::rofl::rofl:
  2. රඹා

    හෙල ඉතිහාසය හා ලෝක පාලනයේ ඔබ නොදුටු පැත්ත....

    ඒක තමයි බන් මං අහන්නෙ ඔය එක්දාස් අටසිය අසූ ගනන් වලට කලින් බුදුහාමුදුරුවො ඉන්දියාවෙ ඉපදුනා කියල ලංකාවෙ අය විස්වාස කලේ නැද්ද කියල.
  3. රඹා

    kaizer kaiz ge අම්මට %$@#%

    ඌටම හරියන පො*** සෙට් එකකුත් අහුවෙලා තියෙනව. Family පාටියක් වෙන්න ඇති.
  4. රඹා

    හෙල ඉතිහාසය හා ලෝක පාලනයේ ඔබ නොදුටු පැත්ත....

    ඉතින් බන් ඒ කියන්නෙ ජර්මන් කාරයට කලින්, බුදුහාමුදුරුවො ඉන්දියාවෙ ඉපදුනා කියල මතයක් තිබිල තියනවනෙ. බුදුහාමුදුරුවො ලංකාවෙ ඉපදුනා කියල ලංකාවෙ යම් කෙනෙක් විස්වාස කරා කියල පහුගිය අවුරුදු දාහ ඇතුලත වගේ කිසියම් සාක්ශියක් තියනවද? යම් පිරිසක් ඕක දැනගෙන හිටිය කියපු නිසා අැහුවෙ.
  5. රඹා

    දේශපාලුවන්ට මේවට පුරප්පාඩු දෙන්න බැහැ?

    ඕව වැඩක් නෑ. රන්ජගෙ ගුණ වයල රැපක් කිව්වනං ගොඩ
  6. රඹා

    හෙල ඉතිහාසය හා ලෝක පාලනයේ ඔබ නොදුටු පැත්ත....

    එතකොට 1885 දී ජර්මන් ජාතිකය කියන්න කලින් ලංකාවෙ හැමෝම දැනගෙන ඉඳල තියෙන්නෙ බුදුහාමුදුරුවො මෙහේ ඉපදුනා කියලද? අරූ අරක කියපු ගමන් අපි විස්වාස කරගෙන හිටපු ඒව ඔක්කොම වෙනස් කරගෙනද?:eek:
  7. රඹා

    පොඩිකාලේ මිහිර පත්තරේ බලපු උන් එන්ට.

    සුන්දර අතීත මතක :love:
  8. රඹා

    පොඩිකාලේ මිහිර පත්තරේ බලපු උන් එන්ට.

    ඒ පඬිතුමාද බන්? මට මතක ලියනමහත්තය වගේ. අර කන්නාඩි දෙකක් දාපු නහය දිග චරිතෙ නේද?
  9. රඹා

    ගෙදරින් එලියට යන්නෙ නැතුව.

    Deliver කරගන්න පුලුවන්. නැත්තං තමන් උයා ගන්න ඕන.
  10. රඹා

    පොඩිකාලේ මිහිර පත්තරේ බලපු උන් එන්ට.

    බටකොල ආච්චි එකේ බූ කියල එකෙක් හිටිය නේද
  11. රඹා

    පොඩිකාලේ මිහිර පත්තරේ බලපු උන් එන්ට.

    මල් මාමා ගියේ විජය පත්තරේ. මිහිර පත්තරේ තිබුනෙ යෝධයා කියල කියල කතාවක්.
  12. රඹා

    සිරිසේන ...? කොයි මේ සිරිසේන ...?

    පැටිය තාම එලකිරි එනවද:P:P
  13. රඹා

    සිරිසේන ...? කොයි මේ සිරිසේන ...?

    :rofl::rofl: යහපාලනේට කේන්ති ගිහින්:P
  14. රඹා

    නිදහස් සේවාවන් ඉවත් කරවූ

    උඹට ඉතින් දැන් අර තරම් කඩේ ගියපු සිරිසේනත් පේන්නෙ විරුද්දවාදියෙක් වගේනෙ, ඕව මොනවද ?
  15. රඹා

    යාලුවො

    Those are the friends who will never leave you when you need help
  16. රඹා

    පත්තරෙත් තිබ්බ මාමේ..

    ආහ් ගල් කොල්ල ඉන්නව නේද?:P
  17. රඹා

    සිරිසේන ...? කොයි මේ සිරිසේන ...?

    මෛත්‍රී දිනවන්න මොනවද කරන්නෙ කියල ත්‍රෙඩ් එකක් දැම්මෙත් නෑ කියල අම්මප කියහන්.:lol::lol:
  18. රඹා

    සිරිසේන ...? කොයි මේ සිරිසේන ...?

    :lol: උඹලගෙයි අර ලැජ්ජාවට සරම උස්සල මූන වහගත්තු එකාගෙයි වෙනසක් නෑ බන්
  19. රඹා

    සිරිසේන ...? කොයි මේ සිරිසේන ...?

    ඒක තමයි උඹල කරපු වැරදි දේත් වැරදියි කියල කියපන් මහින්දට මඩ ගහල පඹයෙක් පත් කරපු එක.

    No contents