කෙල්ලෙක් talk කාරා බන්

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔන්න මම පලවෙනි කතාව දාන්නම් මේකේ ත්‍රෙඩ් එක දාපු එකා ගොඩක් හොදයි කියලා හිතෙයි මන් 1 වෙනි කෙල්ලගෙන් අහපු විදිය දාපුවාම...

    මට යන්තම් නැට්ටට කිරි උනන්න පටන් ගත්ත විතරයි 1 කෙල්ලගෙන් අහද්දී...එකී මාත් එක්ක එක clz එකේ කෙල්ලෙක් මත් එක්ක පට්ට ෆිට් කුණුහරප හිටන් කියනවා කොටින්ම කිව්වොත් best friend කෙනෙක් මට එකී ගෙන් අහන්න හිතුනා..මන් කොල්ලෝ සෙට් එකට කතාව කිව්වා මුන් ටික දැන් ඉන්නවා මගේ පිටි පස්සෙන් එත් මට අහන්න ලැජ්ජයි...මන් දන්නවා එකී අහපු ගමන් අනිවා මට කැමති වෙනවා කියලා..එත් ලැජ්ජයි අන්තිමට කොල්ලෝ ටික මාව අල්ලගෙන එකී ඉස්සරහට අරන් ගියා...දැන් ජේසු කුරුසේ ඇන ගහල ඉන්නවා වගේ කොල්ලෝ මගේ අත් දෙක දෙපැත්තට දාලා පිටිපස්සෙනුත් තල්ලු කරන ඉන්නවා කෙල්ල ඉස්සරහ මට හෙළ වෙන්නවත් බෑ....මන් ඉතින් අහක බලන් ඇහුවේ මෙන්න මෙහෙමයි 'ඔය මට කැමතිද ඉක්මනට කියන්න මට පරක්කු වෙනවා' කියලා ...එක ඇත්තටම කිව්වා නෙමෙයි කියඋනා...එකී කිව්වා මන් සදුදට කියන්නම් කියල...පන්ති 4ක එවුන් මැජික් බලනවා වගේ පන්ති වලින් එලියට බැහැලා හිනා වේවි ඕක බලන් හිටියා...ඔන්න ඕකයි මගේ පළමු අත් දැකීම
    කැමති වුනාද?​
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    කැමති වුනාද?​
    ඔව් බන් එකී සදුදා ඇවිලා පණිවිඩයක් එවල තිබුනා කෙල්ලෙක් අතේ කැමති කියලා... දැනටත් මන් දන්නවා එකී මට කැමති බව...අපරාදේ බන් මන් එකී ගෙන් යාලු වෙන්න ඇහුවේ නැත්තන් අදටත් එකී මායි හොදම යාලුවෝ..දැන් කොතැනදී හම්බ උනත් මාත් එක්ක කතා කරනවා...ඒකිගේ ඇස් 2න් තාම මට ආදරේ පේනවා එත් දැන් මොනවා කරන්නද ...
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඔව් බන් එකී සදුදා ඇවිලා පණිවිඩයක් එවල තිබුනා කෙල්ලෙක් අතේ කැමති කියලා... දැනටත් මන් දන්නවා එකී මට කැමති බව...අපරාදේ බන් මන් එකී ගෙන් යාලු වෙන්න ඇහුවේ නැත්තන් අදටත් එකී මායි හොදම යාලුවෝ..දැන් කොතැනදී හම්බ උනත් මාත් එක්ක කතා කරනවා...ඒකිගේ ඇස් 2න් තාම මට ආදරේ පේනවා එත් දැන් මොනවා කරන්නද ...

    moka une .boot da?
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    moka une .boot da?
    සති 3 බන් තිබ්බේ මන් වෙන කෙල්ලෙක්ගෙන් ඇහුව එක අරකිට අහු උනා...එකී මොකුත් කිව්වෙත් නෑ මන් කතා කරන්න ගියෙත් නෑ මට එහෙම එකී නැති උනා කියලා අවුලක් තිබුනේ න.. ටික කාලෙකට පස්සේ මාත් එක්ක සාමාන්‍ය යාලුවෙක් විදියට කතා කරා තාමත් එහෙමයි...පස්සේ අවුරුද්දක් විතර ගිහින් එකී මගේ යාලුවෙක් එක්ක යාලු උනා දැන් උන් 2 ගේ affair එකට අවුරුදු 10 විතර ඇති
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Mata ohoma seen ekak una rotery class eke.
    Lasana kellakata try kala mama.
    Hena meter ekak eka.
    Mama nam ithin anthima peliye..
    Kotinma ekata kocchara bokken try kalada kiyanawa nam
    ekigen ahanna onna menna tiyeddi class eke mul peli 10 athare innawa mama ekiwa balanna one nisa..
    :rofl::rofl::rofl::rofl:
    eki mage diha horen balanawa.
    mama baluwama ahaka balagannawa.
    mage laga hitapu ekek hithuwa kella uge diha balanawa kiyala.
    u dan kellagen ahanna hena try eka.
    kellagen ahana eka kesewetath mata uta kiyannnath lajjai mama a kellata try kiyala..
    :sorry::sorry::sorry::sorry:
    kohoma hari uta kiwwa kiyamuko..
    dan ithin hama senasuradama enakan agili hapa hapa inne.
    Eki yanakan balagena innwa
    gedara awith thonthu wela innawa eelaga senasurada wenakan.
    Kellath hodatama dannawa mama try kiyala ekita.
    guts aragena yaluwo dennek ekka giya rotery main gate eka lagata.
    eki enna kalin ahanna one ewa okkoma padam karagattha.
    eki awa witharai ba kiyala hithuna ahanna.
    ekith tikak wela idala rotary eka uda paare giya tika durak.
    api harila awa.
    :sorry::sorry::sorry::sorry:
    ohoma ahanna sathi 3k withara kal baluwa.
    main gate eka lagadi ona deyak wedden kiyala giya eki issarahata..
    Ithuru tika pasuwata..
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: ijay
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් බන් එකී සදුදා ඇවිලා පණිවිඩයක් එවල තිබුනා කෙල්ලෙක් අතේ කැමති කියලා... දැනටත් මන් දන්නවා එකී මට කැමති බව...අපරාදේ බන් මන් එකී ගෙන් යාලු වෙන්න ඇහුවේ නැත්තන් අදටත් එකී මායි හොදම යාලුවෝ..දැන් කොතැනදී හම්බ උනත් මාත් එක්ක කතා කරනවා...ඒකිගේ ඇස් 2න් තාම මට ආදරේ පේනවා එත් දැන් මොනවා කරන්නද ...

    සති 3 බන් තිබ්බේ මන් වෙන කෙල්ලෙක්ගෙන් ඇහුව එක අරකිට අහු උනා...එකී මොකුත් කිව්වෙත් නෑ මන් කතා කරන්න ගියෙත් නෑ මට එහෙම එකී නැති උනා කියලා අවුලක් තිබුනේ න.. ටික කාලෙකට පස්සේ මාත් එක්ක සාමාන්‍ය යාලුවෙක් විදියට කතා කරා තාමත් එහෙමයි...පස්සේ අවුරුද්දක් විතර ගිහින් එකී මගේ යාලුවෙක් එක්ක යාලු උනා දැන් උන් 2 ගේ affair එකට අවුරුදු 10 විතර ඇති

    උත්තෝ.තෝ.....තෝ......තෝ..... :angry::angry::growl::growl::frown::frown::dull::dull::baffled::baffled::oo::oo::sorry::sorry::(:(:sorry::sorry::sorry::sorry:

    Mata ohoma seen ekak una rotery class eke.
    Lasana kellakata try kala mama.
    Hena meter ekak eka.
    Mama nam ithin anthima peliye..
    Kotinma ekata kocchara bokken try kalada kiyanawa nam
    ekigen ahanna onna menna tiyeddi class eke mul peli 10 athare innawa mama ekiwa balanna one nisa..
    :rofl::rofl::rofl::rofl:
    eki mage diha horen balanawa.
    mama baluwama ahaka balagannawa.
    mage laga hitapu ekek hithuwa kella uge diha balanawa kiyala.
    u dan kellagen ahanna hena try eka.
    kellagen ahana eka kesewetath mata uta kiyannnath lajjai mama a kellata try kiyala..
    :sorry::sorry::sorry::sorry:
    kohoma hari uta kiwwa kiyamuko..
    dan ithin hama senasuradama enakan agili hapa hapa inne.
    Eki yanakan balagena innwa
    gedara awith thonthu wela innawa eelaga senasurada wenakan.
    Kellath hodatama dannawa mama try kiyala ekita.
    guts aragena yaluwo dennek ekka giya rotery main gate eka lagata.
    eki enna kalin ahanna one ewa okkoma padam karagattha.
    eki awa witharai ba kiyala hithuna ahanna.
    ekith tikak wela idala rotary eka uda paare giya tika durak.
    api harila awa.
    :sorry::sorry::sorry::sorry:
    ohoma ahanna sathi 3k withara kal baluwa.
    main gate eka lagadi ona deyak wedden kiyala giya eki issarahata..
    Ithuru tika pasuwata..
    :rofl::rofl::rofl::rofl::rofl:

    ඉක්මනට කියාආපානන්. :yes::yes::rofl::rofl:
     
    • Like
    Reactions: prisly

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    ow bun
    me patte geyak wikunna ehema tiyenwada? idamak ganna hoyanawa danna ekak nadda?

    anna ea wage ewa ahanna one
    ahala no eka denna one ehema ekak set unot call ekak denna kiyala

    mata nam ohoma talk karala antala set wela tiyenawa ambaneta

    සෙක්ස් වලට නන් ඕම සෙට් වෙන ඒවා හොදයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    ඔන්න මම පලවෙනි කතාව දාන්නම් මේකේ ත්‍රෙඩ් එක දාපු එකා ගොඩක් හොදයි කියලා හිතෙයි මන් 1 වෙනි කෙල්ලගෙන් අහපු විදිය දාපුවාම...

    මට යන්තම් නැට්ටට කිරි උනන්න පටන් ගත්ත විතරයි 1 කෙල්ලගෙන් අහද්දී...එකී මාත් එක්ක එක clz එකේ කෙල්ලෙක් මත් එක්ක පට්ට ෆිට් කුණුහරප හිටන් කියනවා කොටින්ම කිව්වොත් best friend කෙනෙක් මට එකී ගෙන් අහන්න හිතුනා..මන් කොල්ලෝ සෙට් එකට කතාව කිව්වා මුන් ටික දැන් ඉන්නවා මගේ පිටි පස්සෙන් එත් මට අහන්න ලැජ්ජයි...මන් දන්නවා එකී අහපු ගමන් අනිවා මට කැමති වෙනවා කියලා..එත් ලැජ්ජයි අන්තිමට කොල්ලෝ ටික මාව අල්ලගෙන එකී ඉස්සරහට අරන් ගියා...දැන් ජේසු කුරුසේ ඇන ගහල ඉන්නවා වගේ කොල්ලෝ මගේ අත් දෙක දෙපැත්තට දාලා පිටිපස්සෙනුත් තල්ලු කරන ඉන්නවා කෙල්ල ඉස්සරහ මට හෙළ වෙන්නවත් බෑ....මන් ඉතින් අහක බලන් ඇහුවේ මෙන්න මෙහෙමයි 'ඔය මට කැමතිද ඉක්මනට කියන්න මට පරක්කු වෙනවා' කියලා ...එක ඇත්තටම කිව්වා නෙමෙයි කියඋනා...එකී කිව්වා මන් සදුදට කියන්නම් කියල...පන්ති 4ක එවුන් මැජික් බලනවා වගේ පන්ති වලින් එලියට බැහැලා හිනා වේවි ඕක බලන් හිටියා...ඔන්න ඕකයි මගේ පළමු අත් දැකීම

    අඩෝ මාත් 12 ඉද්දි ඔය වගේ එකක් උනා. මගේ best friend කෙල්ලෙක් බන්... ඕන කුනුහරපයක් කියනව මාත් එක්ක.. ඒකි මගෙන් කැමැත්ත ඇහුව. මන් කිව්වනෙ මාව උබට ගැලපෙන් නෑ කියල. මොන මගුලකට එහෙම කිව්වද මන්ද. :(
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අඩෝ මාත් 12 ඉද්දි ඔය වගේ එකක් උනා. මගේ best friend කෙල්ලෙක් බන්... ඕන කුනුහරපයක් කියනව මාත් එක්ක.. ඒකි මගෙන් කැමැත්ත ඇහුව. මන් කිව්වනෙ මාව උබට ගැලපෙන් නෑ කියල. මොන මගුලකට එහෙම කිව්වද මන්ද. :(

    සේම්:eek:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    කෙල්ලො talk කරනව තමයි බන්. උන්ටත් අදහස් ප්‍රකාශ කරන්න ක්‍රමයක ඕනනෙ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ඉක්මනට කියාආපානන්. :yes::yes::rofl::rofl:

    Kella eddi gate eka lagata giya.
    Thawa kollo dennek maath ekka hitiya.
    Mama issarahata yanakota un athin idan balagena hitiya.
    kohoma hari guts aragena kella lagata giya,
    Mama ahuwa poddak katha karanna puluwanda kiyala.
    Eki orawagena hitiya.
    Mama wewla wewla ahuwa oyagena nama mokadda kiyala..
    Eki orawala baluwa thawa.
    Mama awa tihin anith patthata harila.
    patta nondiyak une rotery eka issaraha..

    Eth ithin eki diha bala bala hitiya eeta passe dawas walath.
    ape school girl kenek ekige yaluwek.
    Habai school girlwa mama adurannae na wadiya aluthen a school ekata giyapu nisa.
    Kohoma hari ekita wisthare kiyala ahanna kiwwa eda mokada orawagena hitiye kiyala.
    Eki yaluwata kiwwalu eda udeth kollo wagayak bite kalalu eyawa.
    Math ehemai kiyala hithalalu orawagena hitiye
    Nattham eya hari hodailu
    :sorry::sorry::sorry::sorry:

    Passe passe eki class enna patan gattha wena kollek ekka.
    Ape un nam kiwwa ekige kolla kiyala.
    Samaharu kiwwa gewal patthe yaluwek kiyala.
    Eth ithin eki mage diha balala hina unath aith nam katha karanna giye na..

    Kella menna mey wage..
    Isha-Kopikar-at-Looty-Film-Launch-Pressmeet-5.jpg

    ekath ehemma iwara una..

    3 yrs walata wage kalin bus ekaka innawa dakka.
    eth ithin mama baluwe wath na.
    mata dan kellek inna nisa..
    :love::love::love::love::love:

    Oya wagema thawa ekakta try kala computer class ekakdi.
    eka passe kiyannam..
     
    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28

    kalla me wage nam dagatte nathi eka hodai ban ;)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    kalla me wage nam dagatte nathi eka hodai ban ;)

    meeta wada lassanai ban.
    Cham kellek machan
    sayawal adinne. denimakin dakalama naa.
    mey muna thamai tikak hari samaana ekakata tibbe....
    nattham meeta wada suppa...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Kella eddi

    ඔය කෙල්ලන්ගේ හිත් තේරුම් ගන්න හරි අමාරුයි බන්,
    එකපාරට

    දැන්නම් අවුලක් නැ
    එත් ඉස්සර කෙල්ලෙක් ගෙන් දෙයක් අහන්නත් ගියාම මටත් පට්ට අවුලක් තිබ්බා.

    සමාජ ගත වීම අඩුව තම:sorry::sorry: