මාලිනියේ - වික්ටර් රත්නායක
මේ ගීතය එතෙක් මෙතෙක් අසන්නට ලැබුණු අමුතුම ගීතයක්. මෙහි තිබෙන්නේ "මම" සහ "මම" අතර සංවාදයක්. වෙනත් ආකාරයකට කිව්වොත් උඩු සිත හා යටි සිත අතර ඝට්ටනයක්. විවාහ වෙන්නට සූදානම් වී සිටින තරුණයෙකුගේ උඩු සිත ඇය වෙනුවෙන් ප්‍රේම ගීතයක් ගයද්දී, ඔහුගේම යටි සිත එයට ඔච්චම් කරන හැටි...