1. waruna4me

    SL OLD HIT SONGS Add Here

    ශම්මී, ඔබ මේ මෙහෙවර කරන්නේ කිසිවක් අපේක්ෂාවෙන් නොවෙන බව මටත් හොඳින් ම වැටහෙනවා. මගේ ස්තුතිය 'පුහු' එකක් නම් නොවේ, 'බොක්කෙන්ම' ආපු එකක්. මට ඒ සින්දුව කොච්චර වටිනවාද කියලා මීට කලින් පෝස්ට් එකේ මම කියලා තියෙන්නේ. ඒ වුණත් ඇපෙන් බේරෙන්න ස්තුති කිරීම ගැන ඔබේ ආකල්පයට මමත් එකඟයි. ටික දවසකට කලින් මමත්...
  2. waruna4me

    SL OLD HIT SONGS Add Here

    yasilady සොහොයුරාත්, සඳුන් තිලක සොහොයුරාත් දෙදෙනාටම බොහෝම ස්තුතියි. මම සින්දුව ලබා ගත්තා. ඔබ දෙදෙනාටම බොහෝම පින්. මට මේ සින්දුව හදිසියේම මතක් වුනේ ශම්මී සහෝදරිය ලබා දීලා තිබුනු "සඳ තනිවෙලා" ගීතය ඇහුවාම. මොන හේතුවක් නිසා ද කියන්න දන්නේ නැහැ පුංචි කාලයේ ඇහුණු ගීත වලින් මට හොඳටම මතක ගී දෙකක් තමයි...
  3. waruna4me

    SL OLD HIT SONGS Add Here

    මම මේ ගීතයත් ගන්නවා. බොහොම ස්තුතියි ගිහාන්.
  4. waruna4me

    SL OLD HIT SONGS Add Here

    නීලා වික්‍රමසිංහ මහත්මිය ගයන මේ ගීතය කවුරු හෝ මිත්‍රයෙක් ළඟ තියෙනවාද? "චූටි නංගියේ.......... අදින් පසුව අක්කා ඔබ ලඟ නෑ පති කුලයට මා කැන්දා යන්නට කුමාරයෙක් එනවා..." ස්තුතියි.
  5. waruna4me

    SL OLD HIT SONGS Add Here

    ස්තුතියි ශම්මී. මම මේ සින්දුව ගත්තා. පුංචිම කාලේ සිට මතක තිබුණු ගීතයක්. ඔබට පින්.
  6. waruna4me

    ~~නූර්ති නාඩගම් ගී ~~

    Thilzz, thank you for the nice song collection. I also downloaded a few.
  7. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Mama me sinduwa gaththa Teardrop. Bohoma pin.
  8. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Thank you pads. Madhu ge link eka wada kalee nathi nisai mama illuwe. Bohoma pin Thank you noone
  9. waruna4me

    Mohini ge husband ge nama .mokakda?

    කලින් නම් කවුද දන්නේ නෑ. මැයි මාසේ ඉඳලා නම් මෝහිනී ඉන්නෙ ප්‍රභාකරන් එක්ක ලු.
  10. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Kawru ho pinwathek / wathiyak langa Anula Bulathsinhala mahathmiya gayana "Deekiri Deekiri Genaawa Deekiri" geethaya thibenawaada?
  11. waruna4me

    SL OLD HIT SONGS Add Here

    padsසොහොයුරාගේ කතාව සම්පූර්ණ ඇත්ත. මුර පද යෙදීමේ එක ම ප්‍රයෝජනය ලෙස මා දකින්නේ මේක තමයි. UL කළ තැනැත්තාට ස්තුති කර post දමා මුර පදය ඉල්ලා ගත් පමණින් ඔහු ගැන ලබාගත් කෙනාගේ හිතේ කෘතඥතාවයක් තියෙනවා කියලා අපිට හිතන්න බැහැ. නමුත් අවම වශයෙන් කූට වෙළෙන්දෙකුට එම ගී කොල්ලකා, තම මඩිය පුරවා ගැනීමේ අවස්ථාව...
  12. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Harima lassana sinduwak. mama meeka gaththa. Bohoma sthuthiy.
  13. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Sthuthiy noone. Mama meeka gannawa.
  14. waruna4me

    SL OLD HIT SONGS Add Here

    රොන් අය්යාගෙ කතාව සම්පූර්ණ ඇත්ත. ඔය ගීතයේ එන තාල තරංගයේ හඬ, කර්ණාටක සංගීතයේ යෙදෙන "ඝටම්" යන භාණ්ඩයේ හඬයි. විජේරත්න රණතුංගයන් එය ප්‍රතිනිර්මාණය කලේ තබ්ලාවේ "බා" එකෙනුයි. ඔහු තම්මැට්ටමේ, ගැටබෙරයේ හඬත් තබ්ලාවෙන් උපද්දන්න සමත්. එතුමා ගේ තවත් අති විශිෂ්ඨ තබ්ලා වාදනයක් "ස" ප්‍රසංගයේ තියෙනවා. ඒ තමයි...
  15. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Ela ma kiri machan. Mama kaalayak hoya hoya hitapu sinduwak. Quality ekath hondai. Pin sidu wewa!
  16. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Anna hari Gihan. Eeka thamai sinduwa. Karunaakara labaadenna. Thank you in advance. :)
  17. waruna4me

    SL OLD HIT SONGS Add Here

    M3Pium nangita magenuth subapathum. Obata thawa duratath apa ha randee siteemata shakthiya ha dhayiryaya labeewa!
  18. waruna4me

    SL OLD HIT SONGS Add Here

    බොහොම ස්තුතියි. මම ගත්තා :):):) ඔබට බොහොම ස්තුතියි. ලස්සන සින්දුවක්. මම ගත්තා :):):) මේක කා ලඟ වත් නැද්ද? :(:(:(:(
  19. waruna4me

    SL OLD HIT SONGS Add Here

    වික්ටර් රත්නායක මහත්මයාගේ "ස" ප්‍රසංගයේ ගීතයක් තිබුනා 'අරුන්දතී තාරකාව සේ' කියලා. කර්ණාටක ශෛලියේ සංගීතයක් තිබුනේ. සංගත තැටියක නම් මේ ගීතය තිබුනේ නැහැ මම දන්න තරමට. ඔබලා කවුරු හරි ලඟ ඒ ගීතය තියෙනවාද?
  20. waruna4me

    SL OLD HIT SONGS Add Here

    ඔබගේ පරිශ්‍රමය නිසා අසරණ දිවියකට ලැබුණු සැනසිල්ල, ඒ සඳහා දායක වූ ඔබ සැමගේ දිවිය පුරාම නිතොරව ම පවතිනු ඇත. "මනසා වෙ පසන්නෙන - භාසති වා කරොති වා තථොනං සුඛමංවෙති - ඡායා ව අනපායිනී"

    No contents