1. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Mamath me sindu gaththa. Yaaluwane obata sthuthiy
  2. waruna4me

    SL OLD HIT SONGS Add Here

    මුල් පිටපත නම් නැහැ ශම්මී, නව සංගීත සංයෝජනයක් නම් තියෙනවා. දෙන්නද?
  3. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Sthuthiy yaaluwa. Mama gaththa.
  4. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Pin Sidu Wewa Yaaluwa. Mama godak eewa gaththa
  5. waruna4me

    SL OLD HIT SONGS Add Here

    ඔබට පින් සිදුවේවා ශම්මී. ඒක නියමයි. ඒ වගේම රහස් පදයක් පාවිච්චි කිරීම UL කරන තැනැත්තා ට කරදරයක් විය හැකි බව මමත් පිළි ගන්නවා. විය යුතු දෙය ඉටු කරගන්න හොඳම ක්‍රමය රහස් පදය නොවේ. නමුත් UL කරන්නා එම කරදරය විඳීමට අකැමැති නැත්නම්, එයින් ලබාගත හැකි යම් ප්‍රයෝජනයක් ද තිබෙනවා. මට හැඟෙන විදිහට. මේ හුයේ...
  6. waruna4me

    SL OLD HIT SONGS Add Here

    හෙන්රි කල්දේරා මහත්මයා ගායනා කළ "පෙනුනු සුව දසුන් දස අත මිලින වී ගියා" කියන ගීතය කවුරු හරි මිතුරෙක් ලඟ තියෙනවා ද? (සන්ෆ්ලවර් නැතුව )
  7. waruna4me

    SL OLD HIT SONGS Add Here

    bohoma sthuthiy mithrayaa. mama meeka ganna try karamin innawa. :-) Rapidshare tikak karadara denawa.
  8. waruna4me

    SL OLD HIT SONGS Add Here

    දුටුගැමුණු රජතුමා මහා චෛත්‍යයක් හදන්න සුදානම් වෙලා, සුදුසු තැනක් වෙන් කළාට පසු ව, එතුමාට ප්‍රශ්ණයකට මුහුන පාන්න වෙලා තියෙනවා. ඒ තමයි එතන තිබුනු රන් තෙලඹු ගසක වාසය කරන ස්වර්ණමාලී නම් දේවතාවියකට ජනතාව පුද පූජා පැවැත්වීම. ඒ අවස්ථාවේදී රජතුමාට සිදු වෙලා තියෙනවා ගස කැපීමට පෙර දේව පූජාවක් පවත්වලා...
  9. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Mama me sinduwa gaththa. bohoma sthuthiy deelaka. Eewagema Madhu.
  10. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Obata bohooma sthuthiy. Mama ithaa aasa sindu dekak.
  11. waruna4me

    SL OLD HIT SONGS Add Here

    මම ටික දවසකින් ආවේ. ඉතා වටිනා කතාවක් වෙලා තියෙන්නේ. මම නම් සින්දු කිහිපයක් පමණයි ලබා දීලා තියෙන්නෙ. එනිසා මගේ අදහසට එතරම් "බරක්" නැහැ. කොහොම වුනත් මම හිතන්නෙ මෙහෙමයි. 1. සින්දුවේ නම සහ විස්තර file name එකට නොදා හිටියොත් ඩිරෙක්ටරි පිටින් කොල්ලකෑම අඩු වෙයි. 2. සමහර වෙබ් අඩවි වල තියෙනවා post එකට...
  12. waruna4me

    SL OLD HIT SONGS Add Here

    අද රැඳිලා ඉන්න වෙලාවක් නැති වුණත් බලලා යන්න ආවා. අලුතින් දාලා තිබුනු සින්දු වලින් මගේ ලඟ නැති ඒවා මමත් බා ගත්තා. ඔබ සැමටම ස්තුතියි. සුබ රාත්‍රියක්.
  13. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Nanda Malini kiyana eka nam thiyenawa ooneda?
  14. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Mama eekath gaththa! Thanks shammee. Data allowance eka raka ganeema sandaha mama dan methanin samu gannawa. Oba samata suba sandyawak! (sandyawa UK walata. Lankaawata suba rathriyak.)
  15. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Thank you shammee. Mamath gaththa. Me sindu UL karana widihata, mata maasetama thiyena data allowance eka palaweni sathiyen iwara wei wage! :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  16. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Thanks m3pium. Mama gaththa. Ee sinduwe chorus eka patan ganna thanama podiiiiiiiiii technical ledak thiyenawa wagei
  17. waruna4me

    SL OLD HIT SONGS Add Here

    සත්තකින්ම. මේ ගීතය මම වසරකටත් වඩා හොයපු එකක්. ඒ කියන්නේ උපරිම පිපාසයෙන් හිටියේ. :lol: ඔබලාගේ මෙහෙවරට ප්‍රනාම දැක්වීමට අමතරව අපිට කළ හැක්කේ සුළු අලගු තැබීමක් පමණයි. මෙයත් එවන් අලගුවක්. මේ ශාන්ත වූ රෑ කාලයේ - ඒ. ජේ. කරීම් සමඟ සීතා නානායක්කාර ගායකයන්ගේ නම් හරිද දන්නේ නෑ. වැරදි නම් මාව නිවැරදි කරන්න.
  18. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Welcome to the thread, Wihaga. Mama kalin illala, ape yaaluwanta hamu novunu geetha dekak oya langa thiyenawada kiyala balannako. 1. Bandhaa ma deyido piyano 2. Rosa kusumak pipewi rathu rosa kusumak pipewi. Sthutiyi.
  19. waruna4me

    SL OLD HIT SONGS Add Here

    බොහෝ....ම ස්තුතියි ශම්මී. "ස්තුතියි" කියන වචනය මට දැනෙන කෘතඥතාවය ප්‍රකාශ කරන්න මදි. හොඳ රසිකත්වයකට අමතරව, තවත් කෙනෙක් වෙනුවෙන් තම කාලය වැය කරලා මහන්සි වෙන්න පසුබට නොවෙන හොඳ හදවතකට ද උරුමකම් කියන ඔබ වැනි අය අන්තර්ජාලයෙන් හෝ හඳුනා ගැනීමට ලැබීම මගේ වාසනාවක්. 50,000 කඩඉමත් පැනලා ඉදිරියට යන්න මේ හුයට...
  20. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Ow Shammee, me sinduwa yanne, "diwya looke langai peena maane//, Kimda sanka sithe me welawe.....Chandanaa me uyan brunga seena nadin..." yanaadi washayen. Yuga geethayak. Gaayana karanne kawda kiyala mathaka nehe. Mata mathaka widihata Gunadasa Kapuge ge sangeethaya, Devlo yanakam naatyaya...

    No contents