1. waruna4me

    SL OLD HIT SONGS Add Here

    ගුණදාස කපුගේ මහත්තයාගේ කම්පන කැසට් පටියේ තිබුණු "දරුවන්ගේ ගීතය" ඔයාලා කා ගාව හරි තියෙනවද ?
  2. waruna4me

    SL OLD HIT SONGS Add Here

    මේ ගීතය කලකට පෙර මම මේ හුයෙන් ඉල්ලූ එකක්. එදා කා ලඟවත් මෙය තිබුනේ නැහැ. මට මෙය ලැබුණු විට ඔබ සමඟ බෙදා හදා ගන්න සිතුනා. රෝස කුසුමක් පිපේවි - නන්දා මාලිනි නන්දා මාලිනි නිකුත් කල 'කප් සුවහස්' ගීත සමුච්චයට (මට මතක අයුරින් තරංගා ලේබලය යටතේ) ඇතුලත් වූ මියුරු ගීයක්. රස විඳින්න. එදා මෙතැන සිටි සොයුරු...
  3. waruna4me

    SL OLD HIT SONGS Add Here

    මම පළමු වරටයි මේ ගීතය ඇහුවේ. හරි ලස්සනයි. ඔබට ස්තුතියි. මම මේකත් ගත්තා. ඔබට ස්තුතියි.
  4. waruna4me

    SL OLD HIT SONGS Add Here

    ඔන්න මම මේ සින්දුව ගන්නවා. ඔබට ස්තුතියි.
  5. waruna4me

    සිංහල සිංග්ලිශ් වලින් කොටන්න!!

    Kolla podi wunaata wadei elakiri. :) Good luck for your future. Do mother Lanka proud.
  6. waruna4me

    SL OLD HIT SONGS Add Here

    මේක පරිවර්ථනයක් කියන්න අමාරුයි නේද? වඩාත් නිවැරදි වන්නේ 'ආගන්තුක සංකල්පයකට දුන් අලුත් වචනයක්' කිව්වොත් තමයි. අලුත් දෙයක් හොයාගත්තාම ඒකට වචනයක් හදාගන්න ඕනෑම භාෂාවකට සිදු වෙනවා. ඒ වචන කොතරම් දුරට ව්‍යවහාරයට එක්වෙනවාද කියලා තීරනය වෙන්නේ දැනට ඇති වචන වලට ඇති නෑකම සහ එය ඇසුවාම මැවෙන චිත්ත රූපය මොන...
  7. waruna4me

    SL OLD HIT SONGS Add Here

    ශම්මී, මේ ගීතය හොඳයි. ඔහුට හොඳ කටහඬක් තියෙනවා, ටිකක් ඉමාන් පෙරේරාට සමාන. නමුත් මට හිතෙන්නේ පුතා තමයි නියම වැඩකාරයා කියලා. :lol::lol::lol::lol::lol::lol:
  8. waruna4me

    SL OLD HIT SONGS Add Here

    ඔබට පින් සිදුවන්නට මම ද හෙළ වදනක් උගතිමි. කදිමයි! :):):):):):):):):):):):):):):)
  9. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Harima Lassana Sinduwak. mamath meeka gannawa.
  10. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Mama me sinduwa gannawa thilzz. Maru ma thamai! :lol:
  11. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Mama mei sindu deka ganna balaaporoththu wenawa. Cool-DJ haa noone ta sthuthiyi.
  12. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Pads sahodaraya deela thibuna. methana balanna http://www.elakiri.com/forum/showthread.php?p=5671435&highlight=sannaliyane#post5671435
  13. waruna4me

    SL OLD HIT SONGS Add Here

    ස්තුතියි ඔබට.
  14. waruna4me

    SL OLD HIT SONGS Add Here

    මාලිනියේ - වික්ටර් රත්නායක මේ ගීතය එතෙක් මෙතෙක් අසන්නට ලැබුණු අමුතුම ගීතයක්. මෙහි තිබෙන්නේ "මම" සහ "මම" අතර සංවාදයක්. වෙනත් ආකාරයකට කිව්වොත් උඩු සිත හා යටි සිත අතර ඝට්ටනයක්. විවාහ වෙන්නට සූදානම් වී සිටින තරුණයෙකුගේ උඩු සිත ඇය වෙනුවෙන් ප්‍රේම ගීතයක් ගයද්දී, ඔහුගේම යටි සිත එයට ඔච්චම් කරන හැටි...
  15. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Magenuth Suba Pathum
  16. waruna4me

    SL OLD HIT SONGS Add Here

    ඉතාම ලස්සන ගීතයක්. මම මේක ගත්තා. ස්තුතියි. මේ ගීතයේ මැද හරියේ පද කිහිපයක් අඩුයි නේද? මට මතක විදියට මේකෙ තිබුනේ "උදාසීන ජාතිය නිදි කිරා වැටෙන්නේ - උදාරතර හැඟුම් පැතුම් නැත ලියලන්නේ උදා ගිරෙන් උදා වෙමින් හිරු එනවා සේ - නවෝදයක් බිහි කර ලමු අපි ඉතිහාසේ" කියලා. මේ අවසන් පද තාක්ෂණික ප්‍රශ්ණයක් උඩ...
  17. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Bohoma Sthuthiy. Onna anthimata mamath mee sinduwa baa gaththa. :lol::lol::lol:
  18. waruna4me

    SL OLD HIT SONGS Add Here

    ඉතාම ලස්සන පද මාලාවක් වගේම හැඟීම්බර ගායනයක්. මේ ගීතයේ ලස්සන පසුබිම් කතාවකුත් තියෙනවා. සොළී ආක්‍රමණ හේතුවෙන් අනුරාධපුර රාජධානිය අතහැර පොළොන්නරුව වෙත ප්‍රභූන් සංක්‍රමණය වීමෙන් පසුව අනුරාධපුරයේ සිද්ධස්ථාන වල් බිහි වී ගොස් තිබෙනවා. ශ්‍රී මහා බෝධියේ දළු කෑමට එන වල් අලින් අතින් බෝධින් වහන්සේ...
  19. waruna4me

    SL OLD HIT SONGS Add Here

    ඔබෙ දෙතොල් පෙති ලිහී - වික්ටර් රත්නායක quality නම් එතරම් හොඳ නැහැ
  20. waruna4me

    SL OLD HIT SONGS Add Here

    මට තව ටිකෙන් මේක මඟහැරෙනවා, පරණ පෝස්ට් එකක් සංස්කරණය කරලා දාපු නිසා. ඔබට ස්තුතියි මගේ nostalgiaවට පිළියමක් ලබා දීම පිලිබඳව. :):):):):):):):)

    No contents