ඕක කරන්න බැරි දෙයක් නෙමෙයි. හැබැයි පදින්චි වෙලා ඉන්න ගමන් බැහැ. ලාභද පාඩුද කියන එක තීරනය වෙන්නෙ දැන් සැලැස්ම හා අලුත් සැලැස්ම අනුව. අනිත් එක දැන් තියෙන ගේ අවුරුදු 30-40 පරන එකක් නම් කඩල අලුතින් හදන එක තමයි හොඳ.
වාසි:
බිම් මහලෙ බිත්ති වල අත්තිවාරමට සහ බිත්ති වලට යන වියදම සහ කාලය ඉතිරි වීම. හැබැයි...