1. prabaths

    නව ආරක්ෂක ලේකම් ... කුජීතයි

    අපි නම් මේ ආණ්ඩුව ගැන කලකිරුනෙ ගොඩක් කාලෙකට ඉස්සෙල්ල. ඔන්න නැති වෙච්ච ඒවට මගෙන් දුන්න.
  2. prabaths

    මරාට බඩු හරි..යුධ අපරාධ සනාථයි..

    samaharunta yuddayak thibunada kiyalat mathaka na +rep
  3. prabaths

    Nim Him Mashup Patta Yako

    Lovely. TFS +rep
  4. prabaths

    Sarath Fonseka ?

    :rofl::rofl::rofl::rofl:
  5. prabaths

    යහපාලන පොහොර සහනාධාර

    පව් ඒ මිනිස්සු. සමහරු නය වෙලා, තමන්ගෙ දේවල් උකස් කරල ගොවිතැන් කරන්නෙ. මුන්ට හෙනම ගහන්න ඕනෙ මේ කරන අවලම් වැඩ වලට.
  6. prabaths

    ටෝයියන්ට මෙවුවා එකක්

    ලඟඳිම ආයිත් ගොඩ ගනියි වගේ... ලොල් :rofl::rofl::rofl::rofl::rofl::rofl:
  7. prabaths

    කියන්න බලන්න !!!!!

    හොඳට තිබ්බ මන්තීරුව ගලෝල අලුත් එකක් හදනව.
  8. prabaths

    MyDeal - මේකත් බලපල්ලකො

    කතාව ඇත්ත. අබාන්ස් වෝල් ෆෑන් එකක් දාල තිබ්බ mydeal එකේ. ඒක මම ගන්න යනකොට බඩු ඉවරයි කිව්ව. හදිස්සි නිසා මම පහුවෙනිද අබාන්ස් එකට ගිහින් බැලුව. ඒ ෆෑන් එකම රුපියල් 100 අඩුවෙන් තිබ්බ අබාන්ස් එකේ. හොයල බලල ගන්න ඕනෙ.
  9. prabaths

    මේවා මරු මොළ බන්

    අප්සැට් එකක් නෑනෙ. දැන් හැමතැනම ෆ්‍රී වයිෆයි තියෙනවනෙ. ඒක මැතිවරන පොරොන්දුවක්. රනිල් කිව්වොත් කිව්ව. හා නැද්ද? :lol::lol::lol::lol: ඔන්න දැන් ෆෝන් දෙනවලු ලාබෙට. කට්ටිය පුරුදු වෙන්න වට්ස් ඇප් කෝල්ස් ගන්න. :angry::angry::angry:
  10. prabaths

    එදා මහින්දට එරෙහි වූ අලුත් පරපුර අද යහපාල

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  11. prabaths

    Zuzuki Wagon R

    maximum 50km/l. ඊට එහා යන්නෙ නෑ.
  12. prabaths

    Zuzuki Wagon R

    සාමාන්‍යයෙන් 20km/l විතර වැඩ කරනව. පල්ලමේ හරි ඇක්ස්ලරේටර් කරන්නෙ නැතුව යනකොට 50km/l පෙන්නනව. පිකප් එක ටිකක් අඩුයි. රේස් යන්න බෑ. ඒ වුනාට ස්පීඩ් යන්න පුලුවන් හොඳට. පාඩු නෑ වාහනේ. තාම බොඩි පාර්ට්ස් නම් හෙන ගනන්.
  13. prabaths

    මහින්ද රාජපක්‍ෂ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ඔන්න මගෙන් සප් එකක්...
  14. prabaths

    මහින්ද රාජපක්‍ෂ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    කට්ටියට තේරෙයි 2 වෙනිදයින් පස්සෙ.
  15. prabaths

    චම්පිකට පු... දුන්න උන් කෝ

    සාසනේ විකුණලා ආසනේ ගත්තු වේසා බල්ලෙක් ඕක :yes::yes::yes::yes:
  16. prabaths

    ජාතික තොටිල්ල

    නියමයි. දැන් කොහෙද මේවගේ ඒව. ඒකටත් කියයි ජාතිවාදය කියල. +rep
  17. prabaths

    **Dengue Vaccine

    කාලෙකට අහන්න ලැබුනු හොඳ නිව්ස් එකක්. +rep
  18. prabaths

    අනේ මට සමාවෙන්න රත්තරං අම්මේ...

    සෑහෙන්න දුක හිතෙනව.... :sorry::sorry::sorry::sorry::sorry:

    No contents