මට උදව්වක් කරපල්ලා

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මට උදව්වක් කරපල්ලා

    සිංහල අලුත් අවුරුදු උත්සවයක මැරතන් තරගයක අයදුම් පතක් කොහොමද වෙන්න ඕනේ
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    වෛද්‍ය සහතිකයක් දාන්න වෙයි.
    උඹට තියෙන විශේෂ රෝගාබාධ දාන්න වෙයි. හතිය, මීමැස්මොරය වගේ දේවල් ගැන.
    උඹේ ලේ වර්ගෙ දාන්න වෙයි.
    මීට කලින් දුවල තියෙන රේස් ගැන දාන්න වෙයි.
    උස බර දාන්න වෙයි.
    වයස දාන්න වෙයි.
    නම දාන්න වෙයි.
    ලිපිනය දුක දාන්න වෙයි.
    ඊමේල් නම් අනේ මන්ද බං. ඕව ඕනෙ වෙන එකක් නෑ..
    බම්ප්..

    මං අවුරුදු උත්සවයක් බලන්නවත් යන්නෑ බොල :baffled:
    කනාවට කිව්වෙ.. :P
    ගිහිං තියෙන එකෙක්ගෙන් අහපං :yes:
     
    • Like
    Reactions: EUMA175

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    dan hugak awurudu uthsawa waka marathan thiyanne nahane
    duwapu aya kihipa denek maruna nisa hugak ewage marathan thiyanne naha
    thiyanawanam aniwaryen waidya pariikshanayak thiyala thamai thiyanne ekanisa leda roga na kiyala report ekak denna wei
     
    • Like
    Reactions: EUMA175

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උඩව්වක් ඩෙන්න මෙ උට්සහවන්ත ඩ්‍රිය ටරුනයට මරතොන් එකක් ඩුවල ගම නගරය ඩිස්ට්‍රික්කය පලත රට ලෝකය සහ විශ්වය ඩිනන්න උට්සහ ගන්න මෙ ටරුනය්ට අයඩුම් පත්‍රය පුර ගනිමට උඩව්වක් ඩෙන්න සිත් පිත් නති නරුමයො වගෙ අහක බලන් යනන් එප
     
    • Like
    Reactions: EUMA175