1. S

    Answered Fiverr Orders වැඩි කරගනිමු - Full Tut

    App eka tiyenawanam digatama online pennanawada machan? Btw I have learnt a lot from ur replies in fiverr level 2 revolution thread. Thanks a lot for that machan.
  2. S

    RMV එක Strike ද ?

    RMV එකේ සේවකයො 600ක් මාරු කරා එකපාරටම අල්ලස් චෝදනා මත. ඒකට සේවකයින් strike කරන scene එකක් තිබ්බ. කෝල් කරලම අහපන්. උන්ගෙ දැන් කෝල් කරල appointments දාගන්න පුලුවන්
  3. S

    Sri Lanka Exports vs Imports

    Investment එන්න නම් නීති ලිහිල් කරන්න ඕනෙ. අපේ රටේ වැඩක් කරන්න අවසර ගන්න ඕනෙ ආයතන හැට හුටහමාරක් තියෙනවා. Investers ල බලන්නෙ ලේසියෙන්ම වැඩ කකරගන්න පුලුවන් රටවල්. ඒ වගේම බැරිවෙලාවත් නඩුවක් ගියොත් තීන්දුවක් එන්න යන average time එකත් උන් බලනව. අපේ රට ඒකෙනුත් ඉන්නෙ ගොඩක් පහලින්. අනිත් එක කම්කරු නීති...
  4. S

    Sri Lanka Exports vs Imports

    Export වලට අමතරව රටට ආදායම් එන ක්‍රම උදා සංචාරක කර්මාන්තය වගේ ඒව මේ analysis එකට include කරල නෑ නේද
  5. S

    එන්නතේ භයානක කම

    Yes that's I was talking about. They can use these type of headlines to make ppl read.
  6. S

    එන්නතේ භයානක කම

    Click baits. It's sad to see media is using click baits kind of headlines now
  7. S

    වලවල්ලන්නේ නැ පුච්චනවා එච්චරයි...

    Sensible answer to the issue. ගොඩක් උන් දේශපාලන කෝණයෙන් බලන්නෙ මේ ප්‍රශ්නය
  8. S

    බුරියානි ....කමුද ?

    මේ රට හදන්න හොඳම අවස්ථාව තිබ්බෙ මහින්දට පොර ඒ අවස්ථාව රජ වෙන්න පාවිච්චි කරා
  9. S

    බුරියානි ....කමුද ?

    යුද්ධය ගැන කියපු නිසා කියන්නම්. ගෝටා කරපු හොඳ වැඩ නම් දින 12කින් විශ්‍රාම යාමට සිටි ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා මහත්මයාව අයියට කියල සේවා දිගුවක් අරන් දීම. අනිත් එක අණදීමේ structure එක වෙනස් කරපු එක. උදාහරණයක් විදිහට වන්නි ප්‍රදේශයේ පාබල සටනක් යනවනම් ඒ ප්‍රදේශයේ මෙහෙයුම් කාර්‍යාලයෙන් නියෝග දුන්නට...
  10. S

    ස' බලංගොඩ ඉඹුල්පේ දී,

    කෝ වතුර ප්‍රශ්නය ශවේන්ද්‍ර සිල්වට කියනකන් මම බලන් හිටියෙ. නමුත් ඒක රාජ්‍ය නිලදාරියෙක්ගෙන්නෙ අහන්නෙ.
  11. S

    ස' බලංගොඩ ඉඹුල්පේ දී,

    චන්ද කාලෙ ගමක් ගමක් ගානෙ දෙපතුල් ගාවට යනව කියපු එකාට හුරේ දාපු උන් මේවට විරුද්ධයි. දෙපතුල් ගාවට යනව කියපු එකාට හිනාවුන උන් දැන් මේවට කැමතිය. පුදුම ඒසිගෙ පුතාල ඉන්න රටක් මේක.
  12. S

    එ.ජා. මානව හිමිකම් සැසියේ ලංකාවට එහෙිව නව යෝජනවාක්

    ගිය ආණ්ඩුව පිහිටුවන්න සහ ඒක පවත්වාගෙන යන්න සෘජුව හෝ වක්‍රව සහාය දුන්නු මිනිස්සු නේද මේ රටට විරුද්ධව පැමිණිලි කරන්නෙ.
  13. S

    බෘටස් සජිත්ට අනියිද ?

    Let's see in 2024, He's better than Sajith. All depends on how Gota rule in coming years. So far he has not lived upto the expectations. If Gota can come up with new constitution with "one country one law" & abolish provincial councils he can easily rule for another 5 years but it's left to be seen.
  14. S

    එන්නත් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව ලෝක බැංකුවෙන් බිලියන 10ක ණයක් ඉල්ල‍යි #CORONA

    සාමාන්‍යයෙන් ණයක් ලබාගැනීමේදී එහෙම කරන්න පුලුවන්න්නනම් හොඳයි. හැබැයි ජාත්‍යන්තර වශයෙන් පාර්ශව 3ක් involve වෙන නිසා වැඩේ complicated.ණය දෙන්නෙ vaction එකටනම් condition එකක් දාල දෙයි. කොහොමත් ලෝක බැංකුවෙන් හම්බවෙන ණය වලින් හොරා කන්න ලේසි නෑ. So චීන ණ්ය වගේ බයවෙන්න දෙයක් නෑ.
  15. S

    එන්නත් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව ලෝක බැංකුවෙන් බිලියන 10ක ණයක් ඉල්ල‍යි #CORONA

    ලංකාව කොහොමත් ණයයි. තව ණය නොවී ලංකාවෙ මිනිස්සු ඔක්කොටම නොමිලේ එන්නත් දෙන්න බෑ. තියෙන්නෙ option දෙකයි. 1. ණය වෙලා හරි එන්නත් කරනව 2. ණය නොවී එන්නත් නොකර පැණි බොනව මොකද්ද තෝරගන්නෙ?
  16. S

    කොරෝනා එන්නතක් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 3420යි

    3420 නම් පාඩු නෑ බන් sanitizers mask වලටම කොච්චර වියදමක් යනවද
  17. S

    මේක ඇත්තද ?

    ඔව් ඇත්ත http://www.newswire.lk/2020/12/18/bribery-allegations-over-600-rmv-employees-transferred-with-immediate-effect/ දැන් RMV එක ටික ටික හැදීගෙන එන්නෙ. Appointments දාන්න automated system එකක් එහෙම implement කරල තියෙන්නෙ. තාම ප්‍රශ්න තියෙනවා ඒවත් ටික ටික හැදුනොත් මරු
  18. S

    සකුරා මලේ - Charitha Attalage ft. Manasick

    මට අල්ලන්නෙ නෑ බන් මේ style එක. එක එක මිනිහගෙ රසාස්වාදය වෙනස්නෙ.
  19. S

    සකුරා මලේ - Charitha Attalage ft. Manasick

    තරහ වෙන්න එපා මචන් මට මෙයාගෙ සින්දු මියුසික් ඔක්කොම එක වගේ ඇහෙන්නෙ. සමාවෙයන් මට දැනෙන දේ කිව්වෙ. මම මියුසික් expert කෙනෙක් නෙමෙයි.
  20. S

    LRT විකල්ප විසඳුමක්

    I don't say it's worthless. I'm talking about priorities and I'm trying to understand the benifit of this project in financial terms. I'm not really an economic expert but everyone can understand the fact that our expenditure is more than the income. So we need to bridge the gap. I can point...

    No contents