1. S

    LRT විකල්ප විසඳුමක්

    8 Billion hmm interesting but that's overall figure I belive. So it's bit tricky, u can't say the whole 8Billion is saved by this project. Is there any analysis to see how much portion from that 8B is saved from this project? Also how much the operation & maintenance cost of this LRT project?
  2. S

    LRT විකල්ප විසඳුමක්

    Still 1.2B USD is huge some. I would rather happy to see this much amount is being used to develop our exports, for some kind of production may be graphene of something or may be high quality tea or Anoda drink which we can't still match the demand from the west I dunno some shit where we can...
  3. S

    USA vs China යුද්ධය දිනන්නේ කවුද? 💪 💪💪

    උබල second strike capability එක අහල නැද්ද? USA එකපාරටම ඇවිත් china කියන රට flat කරල අතුරුදහන් කරත් චීනෙට පුලුවන්USA වලට nuclear attack එකක් දෙන්න. ඕකෙ අනිත් පැත්ත china ඇවිත් US flat කරොත් උන්ටත් පුලුවන් චීනෙට ගේම දෙන්න. ඉතින් ඔය රටවල් කරන්නෙ proxy wars. Directly යුද්දෙට යන්නෙ නෑ කවදාවත්.
  4. S

    ගෝටාගේ වැඩ නිසා අපි ජාත්‍යන්තරයේ නෝන්ඩි වෙනවනේ.

    වැලලුවොත් කියනව ගෝට මුස්ලිම් උන්ට ඇඹරුනා කියල. බලෙන් පිච්චුවොත් ඒකටත් මොනවහරි කියනව.
  5. S

    ආණ්ඩුවේ පැණි මෙහෙයුම

    අනිත් ඒවනම් ඇත්ත හැබැයි ජේසුස් වහන්සේ ඇත්තලු කිව්වෙ.
  6. S

    ඇමෙරිකාව සොයන කිලෝ මීටර් 7000ක සම දුරින් පිහිටි රට

    පිස්සුද බන් ඇමෙඇමෙරිකාවට ඕනෙ නම් අපේ රට යටත් කරගන්න එක nothing. නමුත් ජාත්‍යන්තර වශයෙන් පැහැදිලි හේතුවක් නැතුව උන් එහෙම කරන්නෙ නෑ. China Russia කොහොමත් UN security council එකේ එහෙම දේකට ඉඩ දෙන්නෙ නෑ. දැන් තියෙන්නෙ proxy wars, ප්‍රභල රටවල් දැන් directly යුද්ධ වලට යන්නෙ නෑ.
  7. S

    USA vs China යුද්ධය දිනන්නේ කවුද? 💪 💪💪

    USA China කවදාවත් direct යුද්දෙකට යන්නෙ නෑ බන්. Both countries are nuclear giants. So a war between them is a sucide.
  8. S

    LRT විකල්ප විසඳුමක්

    This is exact reason why Sri Lankan gvt can't afford useful project like LRT. We're in a shithole in terms of dept. As far as I know the total cost of LRT is whopping 2.2 billion USD.
  9. S

    උඹ මම අපි ගෝඨට දුන්නා... දැන් සැපද...?

    Wikileaks එකේ තියෙනවා. Wikileaks කියන්නෙ මේ වගේ leaks සම්බන්ධයෙන් ලෝකෙම පිලිගන්න source එකක්. උබ දැන් කියයි උබ wikileaks පිලිගන්නෙත් නෑ කියල. උබ කියන්නෙ දැන් යුද්ධය කාලෙ ජවිපෙ මතයට ප්‍රබල ලෙස විරුද්ධව හිටපු එන්ජීඕ දැන් ජවිපෙ එක්ක එක මතවාදයේ නෑ කියලද? මට නම් කියන්න තරම් දේශපාලන දැනුමක් නෑ. ඒත්...
  10. S

    පළාත් සභා ඕනෙද ?

    අවාසනාවකට උතුරු නැගෙනහිර මිනිස්සු තාම නටන්නෙ TNA පදේට. TNA ඉන්නෙ බෙදුම්වාදී මතේ. ස'ට හෝ කිසිම ජනාධිපති කෙනෙකුට බලයක් නෑ පළාත් සභා අහෝසි කරන්න 2/3 සහ ජනමත විචාරකයක්. ඔව් උතුරු නැගෙනහිර නැතුව ජනමත විචාරණය ජය ගත් හැකියි. නමුත් ඒකෙන් ජාත්‍යන්තරයට ඉතා වැරදි මතයක් යන්නෙ. එහෙම කරොත් උතුරු නැගෙනහිර...
  11. S

    මොකක්ද මේ වෙන්නේ, මේ හාමුදුරුවො මොකක්ද කියන්නේ

    නැත. ~චේතනාහං භික්කවේ කම්මං වදාමි~ තථාගතයාණන් වහන්සේ. ජන්දෙ දෙන්නෙ සත්තු මරපාන් කියල නෙමෙයිනෙ. ඒ වගේම ප්‍රාණඝාතයක් වෙන්න කරුණු 5ක් සම්පූර්ණ වෙන්න ඕනෙ. උඩ මෙම්බර් කෙනෙක් දාල තියෙන එක කියවන්න.
  12. S

    ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රතම වතාවට වන්නියලැත්තෝ උසාවි යති

    1. ගල්වලයාය රක්ශිතය නෙමෙයි කපන්නෙ ඒ අවට කැලෑ ඉඩම්. එතකොට නීතියෙන් පිලිසරණක් නෑ.(අවට රජයේ ඉඩමුත් සවාභාවික්ස් කැලෑවෙම කෑල්ලක් තමයි නමුත් රක්ශිත මායිමෙන් එලියෙ) 2. මොනව වගා කරන්නද මේ එලි කරන්නෙ? 3. මොන සමාගම් වලටද දීල තියෙන්නෙ?
  13. S

    චම්පිකගේ ජනාධිපති පිම්ම

    මේක ඒ දවස්වලම බොරුවක් කියල එලියට ආව. Original photo එකත් එක්කම. ඕව හාරල හොයල උබට කියන්න මට බෑ. උබට ඕනෙන්ම් හොයල බලපන් මචන්. මට ඕව හොයන්න කම්මැලියි.
  14. S

    චම්පිකගේ ජනාධිපති පිම්ම

    ඔව් මේක එඩිට්. ඒ වගේම KP මහින්ද බදාගන්න ෆොටෝ එකත් එඩිට්. මේ දෙකම 2015 හොදටම හිට් උන ෆොටෝ. මහින්දයට නම් මඩ ගැහුවත් කමක් නෑ පොරත් මඩ ගහන එකෙක් නිසා. නලින්ල වගේ පොරවල් මතවාදයෙන් පරද්දන්නව මිසක් බොරු මඩ ගහන එක කැත වැඩක් උඩ මෙම්බර් කෙනෙක් නලියගෙ ලමයි යවපු ඉස්කෝලේ අද්‍යාපනය දුන්නු ආයතන ගැන කියල නලින්...
  15. S

    පළාත් සභා ඕනෙද ?

    එහෙනම් පලාත් සභා අහෝසි කරන්න උතුරු නැගෙනහිර බහුතරයක් කැමති කරගන්න ඕනෙ? ඒක පුලුවන් වෙයි කියල උබ හිතනවද?
  16. S

    පළාත් සභා ඕනෙද ?

    Respect JVP for doing that නමුත් ජෙප්පො බලයට ආවත් ඉන්දියාව ඉඩ දෙන්නෙ නෑ පලාත් සභා නැති කරන්න. ඉන්දීය බලපෑම් එක්ක මහින්ද රනිල් අනුරල අපි මොක්කුද බන්. තිත්ත ඇත්ත ඒකතමයි
  17. S

    මුස්ලිමුන් සමඟ මැලේෂියාවෙන් ආපු හම්බන් නම් නැව නවත්තපු තොට හම්බන්තොට

    මට තියෙන ප්‍රශ්නෙ මෙහේ මුස්ලිම් 99%ක්ම බූරු පුතානෝට ඇයි ජන්දෙ දෙන්නෙ කියල
  18. S

    LPL සතුටුද?

    කොරෝන අස්සෙ මේක organize කරපු එකා නම් පට්ට වැඩ්ඩෙක්. හිතුවට වඩා සෑහෙන්න හොඳයි වැඩේ

    No contents