1. S

    ට්‍රම්ප් අතාරින්න බැහැ කියන්නෙ හරියට ලංකාවෙ කෙන්යාවෙ සිම්බාබ්වෙ නායකයො වගේ - මේරි රොබින්සන්

    ඔව් ඌට ඕනෙනම් 2024 නැවත ජනාධිපතිවරණයට ඉල්ලන්නත් පුලුවන්. (රිපබ්ලිකන් අපේක්ශක කම ලැබෙන නැති එක අපි දන්නෙ නෑ)
  2. S

    ට්‍රම්ප් අතාරින්න බැහැ කියන්නෙ හරියට ලංකාවෙ කෙන්යාවෙ සිම්බාබ්වෙ නායකයො වගේ - මේරි රොබින්සන්

    ඒකයි trump ජන්දෙන් පරාද වෙලා ජනාධිපතිකම අත අරින්නෙ නැති එකෙයි සම්බන්දෙ මොකද්ද බන්?? මහින්දයගෙ ගොන් වැඩ සහ දේශපාලනය පැත්තකින් තියමු. පොර කුරුණෑගලින් ආවෙ ජනතාවගෙ කැමැත්තෙන්. Trump කාරය කරන්න හදන්නෙ ජනතාව ඌව කුජීත වෙන්න පැරද්දුවම බලෙන් එල්ලිල ඉන්න එකක්.
  3. S

    ට්‍රම්ප් අතාරින්න බැහැ කියන්නෙ හරියට ලංකාවෙ කෙන්යාවෙ සිම්බාබ්වෙ නායකයො වගේ - මේරි රොබින්සන්

    ඔව් ඒකතමයි මාත් කියන්නෙ. අවංකවම එහෙම ජනාධිපතිල කිසිම පක්ශයක ලංකාවෙ ඉදල නෑ. ඒ අතින් පක්ශ බේදයක් නෑ ලංකාව විශිෂ්ඨයි. මේ ගෑනි මොනව ගැන කියනවද මංද.
  4. S

    ට්‍රම්ප් අතාරින්න බැහැ කියන්නෙ හරියට ලංකාවෙ කෙන්යාවෙ සිම්බාබ්වෙ නායකයො වගේ - මේරි රොබින්සන්

    ලංකාවෙ පරාද වෙලා නොගිය නායකය කවුද බන්? රනිල් තමයි පක්ශෙ එල්ලිල හිටියෙ ඒත් ඒක ගනන් ගන්න බෑනෙ, ඒක පක්ශයක් නෙ.
  5. S

    Payoneer to Samptha bank account

    පහුගිය දවස්වල payoneer කේස් ගියා නේද wirecard fraud කේස් එක නිසා. දැන් ඒක ok ද?
  6. S

    කොරෝනා ලංකාවේ සහ යුරෝපයේ මිනිස්සු

    එහෙම කියන්න තියෙන ශාක්ශි මොනවාද?? ඔය කිව්වට යුරෝපයේ වගේ රටවල මිනිස්සු අපේ මිනිස්සුන්ට වඩා හොඳයි. උන්ගෙ අපේ උන්ගෙ වගේ කුහකකම කියන එක ගෑවිලාවත් නෑ. මම ඒක හොඳට දැකල තියෙනවා. අනිත් එක උන්ගෙ සමානාත්මතාව උපරිමයි. ඔව් අපේ උන් රස්සවට යන්නෙ කැමත්තෙන් නෙමෙයි. ඒකයි කොහොමහරි නිකන් කන්න ලැබෙනකන් බලාගෙන...
  7. S

    කොරෝනා ලංකාවේ සහ යුරෝපයේ මිනිස්සු

    මට මෙන්න මේකට හේතු පැහැදිලි කරනවද? කොරෝනා නිසා රට වහන එකට විරුද්ධව යුරෝපයේ මිනිස්සු උද්ඝෝෂණය කරනව. ඒත් අපේ රටේ ඒකෙ අනිත් පැත්ත රට වහන්න කියල විශේශයෙන්ම මාස්පඩි ලැබෙන අය කෑගහනව. මේ වෙනසට හේතුව මොකද්ද?????? රට වැහුවොත් අපේ රටේ 5000ක් හරි දෙනව, එහෙම නැත්නම් අපේ මිනිස්සුම එකතුවෙලා දුප්පත් අයට...
  8. S

    කොමාන්ඩෝ, SF කෑම

    Camp වලනම් හොඳට හම්බ වෙනව. ඒත් යුද්ධ කාලෙ camp වලට කොටුවුන සෙබලු හරිහමන් කෑම නැතුව අපා දුක් වින්ද. දැන්නම් එහෙම නැතුව ඇති. යුදදෙට අරන් යන අර meal packet එකෙනුත් ගසා කාල පිලුනු වෙච්ච ජරාව සොල්දාදුවන්ට යැව්ව රටක් මේක. මොනව උනත් මහින්ද ගෝටා ඒ ජරා වැඩ නැවත්තුව.
  9. S

    ගෝඨාට ඡන්දය දුන්නු එක ගැන

    ඇයි බන් මුස්ලින් උන් වලලනවට අකමැති. WHO එකෙනුත් ඒක අනුමත කරල තියෙන්නෙ. අනිත් එක බලෙන් පිච්චුවොත් උන් කොවිඩ් තිබුනත් කියන්නෙ නැතුව හැංගිල ඉන්න පුලුවන්. ඒකෙන් වෙන්නෙ සමාජයේ කොවිඩ් පැතිරීම පාලනය කරගන්න අසීරු වෙන එක.
  10. S

    ස'රුත් අපිට ඇරියා

    අනේ මන්ද බන් උබලනම් මේක හොඳ තීරණයක්. මුස්ලිම් උන් කොවිඩ් හැදුනත් හංගන්න පෙලබෙනව උන්ව බලෙන් පිච්චුවොත්.
  11. S

    රටේ ආර්ථිකය

    හෙන මෝඩ කතාවක්.
  12. S

    කොරෝනා සමග ලංකාව

    අපේ රටේ විශ්වවිද්‍යාල වල මොන research da බ්‍රෝ. කට පාඩම් කරා degree එක ගත්ට්ත්ත. හොඳ research කරන්න පුලුවන් ලමයි අතලොස්සක් ඇති ඒත් ඔවුන්ට නිවැරැදි මග පෙන්වීම funding නෑ
  13. S

    United States Presidential election - 2020

    ඌ leader කෙනෙක් හැටියට fail නම් තමයි ඒත් ඌ මානව හිමිකම් වැඩිය කූරු ගෑවෙ නෑ. ගියපාර හිලරි දින්නනම් කොහොමද?? හිලරි ලංකාව යුධ ජයග්‍රහණය නවත්තන්න ගහපු ගේම කොහොමද?? Wikileaks වල තියෙනවා leak වෙච්ච documents/ emails. 3rd WW ගැන කිව්වොත් නම් ඌත් එහෙම කරයි කියල හිතන්න අමාරුයි Iran ද කොහෙද US plain...
  14. S

    United States Presidential election - 2020

    ඔන්න ඕක නිසාම තමයි ට්‍රම්ප් ඉන්න එක හොඳ . උන්ගෙ රටේ ප්‍රශ්න නිසා වෙන රටවල රෙද්ද අස්සෙ ඇගිලි ගහන්න වෙලාවක් නෑ. හැබැයි පුතෝ වෙන president කෙනෙක් ඉදල US fully lockdown කරානම් ලංකාව හොම්බෙන් යන්නෙ අපේ export වලින් වැඩිම යන්නෙ US. ඒවගේම IT Services.
  15. S

    United States Presidential election - 2020

    ඉමිග්‍රන්ට්ලා කිව්ව්ට මට හිතෙනෙ jews ලා තමයි හොඳටම ගොඩ දැම්මෙ USA කියන රට
  16. S

    විවාහක තරුණිය සමූහ දුෂණයට ලක්කළ පස්දෙනාම අත්අඩංගුවට

    මම Electriciy ගැන යම්තාක් ඉගෙනගෙන තියෙනවා බ්‍රෝ. ඇත්තටම ඔයා විමලසුරේන්ද්‍ර මහතාගේ වැඩ ගැන වෙනම නූලක් දැම්මනම් වටිනව. මට එතුමාට අගවුරව කරන්න කිසිම අවශ්‍යතාවක් නෑ නමුත් මට හිතන්නෙ එතුමන්ලාට අවශ්‍ය නොවුනු අපිම දාගත්තු බොරු විරුදාවලි නිසා එතුමන්ලාට අගව්රව වෙනව කියල.
  17. S

    විවාහක තරුණිය සමූහ දුෂණයට ලක්කළ පස්දෙනාම අත්අඩංගුවට

    ඔව් ලංකාව ගැන දන්න ලංකාවෙ හිටපු රොබට් නොක්ස් වගේ අය කෙනෙක් දෙන්නෙක් එහෙම කියන්න ඇති ඒත් ඔයා හිතන තරම් ලංකාව ඔය පෙරදිග මුතු ඇටය තියා ශ්‍රී ලංකාව කියන නමින්වත් ලෝක ප්‍රසිද්ධ නෑ. LoL ලස්සන වචන හරඹයක් Hydroelectriciy, Hydropower. ඇයි එතුමා ඉදිකරපු ලක්ශපාන විදුලිය නෙමෙයිද උත්පාදනය කරන්නෙ? ඒ කතා...
  18. S

    විවාහක තරුණිය සමූහ දුෂණයට ලක්කළ පස්දෙනාම අත්අඩංගුවට

    LoL අපි අපේ රටට කියනව ලෝකෙම අපිව හදුන්වන්නෙ පෙරදිග මුතු ඇටය Pearl of Indian Ocean කියල. ඒත් අපිම හැර වෙන කවුරුත් එහෙම කියන්නෙ නෑ. කොටින්ම මෙහෙම රටක් තියෙනවාද කියල ලෝකෙ ගොඩක් මිනිස්සු දන්නෙත් නෑ. ඔය වගේම කතාවක් තමයි Father of Hydroelectriciy කියන්නෙත්. එහෙම අපේ රටේ අයම කියනව මිසක් ලෝකෙ වෙන...
  19. S

    රතු තරුව පායල තියෙනවා දැක්කා ද?

    පැතුම් කර්නර් විතරයි බැහලම වැඩක් කරේ මේපාර මිනිස්සුන්ට.

    No contents